පීස් බ්රෝ!උදේම ගෑණි උඹට කොස්සෙන්වත් ගැහුවද මේකේ ඵක ඵකා ඵක්ක උදේ ඉඳන් පැටලෙන්නේ..යකෝ මේක හරි කෙලියක්නේ..මම සීනි බොන්නෙ නෑ කිව්වහම මේ කොහෙවත් ඉන්න උන්ටනේ අමාරුව.කොහෙද යන පිස්සෙක්ද කොහෙද....![]()
උබල වහපන් වහපන් වහපන් කියල රෙද්ද උස්සගෙන දගලද්දි දුප්පත් මිනිස්සුන්ව මතක් උනේම නැ නේද , දැන් තමයි උන්ව මතක් වෙලා තියෙන්නෙ, කිඹුල් කදුලු....මට නම් හිතා ගන්න බෑ ලන්කාවේ දුප්පත් මිනිස්සු කොහොමද දරුවන්ට කන්න දෙන්නේ කියලා... අපි මේ හෙන ආගාදෙකටද යන්නේ? ආණ්ඩුව මොකද කරන්නේ? මිනිස්සු ජිවත් වෙන විදිහ ගෑන හොයලා බලන්නේ නෑද්ද?
ඔව් කරන්ඩ දෙයක් නැ බදු සහන දෙන්ඩ බැ, බදු සහන දුන්නමත් බැල්ලිල කියවන්නෙ හොරා කනව කියලනෙ, ඕන්න ලෝකෙ මිලටම ගනිල්ල උකේ අමාරුව හොද වෙන්ඩ..![]()
මම දෑනුත් කියන්නේ වහන්න ඕනේ කියලා. වහන්නේ නෑතිව මිනිස්සු මෑරෙන එක අඩු කරන විදිහක් කියපන් බලන්න. මිනීස්සු ට කන්න නෑති වෙන්නේ බඩු වල ගණන් හින්දා.. ඒ වගේම ලොක් ඩවුන් කරලා කන්න නෑති එවුන්ට කන්න දෙන එක ආණ්ඩුවේ වගකීමක්. ඒකට තමා ආණ්ඩුවක් තියෙන්නේ. එහෙම නෑතිව වෙලේ හිටෝපු පඹයා වගේ ඉන්න නම් ජනාධිපති කෙනෙක් මොකටද?උබල වහපන් වහපන් වහපන් කියල රෙද්ද උස්සගෙන දගලද්දි දුප්පත් මිනිස්සුන්ව මතක් උනේම නැ නේද , දැන් තමයි උන්ව මතක් වෙලා තියෙන්නෙ, කිඹුල් කදුලු....
මම දෑනුත් කියන්නේ වහන්න ඕනේ කියලා. වහන්නේ නෑතිව මිනිස්සු මෑරෙන එක අඩු කරන විදිහක් කියපන් බලන්න. මිනීස්සු ට කන්න නෑති වෙන්නේ බඩු වල ගණන් හින්දා.. ඒ වගේම ලොක් ඩවුන් කරලා කන්න නෑති එවුන්ට කන්න දෙන එක ආණ්ඩුවේ වගකීමක්. ඒකට තමා ආණ්ඩුවක් තියෙන්නේ. එහෙම නෑතිව වෙලේ හිටෝපු පඹයා වගේ ඉන්න නම් ජනාධිපති කෙනෙක් මොකටද?
බඩු මිල ඉහල යනවා නම්, ඒවාට ක්රියාමාර්ග ගන්න ඕනේ. මිනිස්සුන්ගේ පඩි වෑඩි වෙන්නේ නෑ.. බඩු මිල වෑඩි වෙනවා කීප ගුණයකින්. අවන්කව හිතලා කතා කරපන්. මේ ගනන්වල හෑටියට මිනිස්සුන්ට කන්න බොන්න පුලුවන්ද කියලා?
සීනි කියන්නෙ හෙන ඇබ්බැහිකාරකයක් කියල මම කොහෙහරි කියවල තියෙනවමට නම් අවුලක් නෑ මම සීනි නැවැත්තුව..නිකන් මොකටද අැඟට වස දාගන්නෙ..සීනි කියන්නේ පිළිකාකාරකයක්.