අසාධාරණයි නේ

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,892
    2
    115,940
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඉපදෙන්නෙත් පෙර කර්ම පින අනුවනෙ,මේ ජීවිතේ සැප දුක ලැබෙන්නෙත් ඒ අනුවනෙ..

    උබ ක්‍රිස්තියානි නිසා ඕව අදාල නෑ එක් කෙනෙක් සැපට ඉඳල දිව්‍ය ලෝකෙ යනකොට උබ ඔය කියන මානසික ලෙඩ ඇතුව ඉඳල දිව්‍ය ලෝකෙ යන ක්‍රමය මවපු දෙවියගෙ විෂම චක්‍රය ගැන හිතපන්..