අසාධාරණ ගණන්වලට බඩු විකුණන මීගමුවෙ

AnuradhaRa

Well-known member
  • moko bn me maha raa katada baninne? ubata monawada un kale.?
    ඊයෙ මම දාපු ‌ත්‍රෙඩ් එකට මුන්ට මළ පැනල සල්ලි ගෙවන්නෙ නැතුව බඩු අරං ගියා කියල බොරුවට පොලිසියට කම්ප්ලෙන් කරනව කිව්ව බං
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,057
    167,920
    113
    එකමත් එක රටක
    ඊයෙ මම දාපු ‌ත්‍රෙඩ් එකට මුන්ට මළ පැනල සල්ලි ගෙවන්නෙ නැතුව බඩු අරං ගියා කියල බොරුවට පොලිසියට කම්ප්ලෙන් කරනව කිව්ව බං
    ithin ubwa un kohomda dnne thread ekk dmma kyla?
     
    • Like
    Reactions: Ryan08

    AnuradhaRa

    Well-known member
  • ithin ubwa un kohomda dnne thread ekk dmma kyla?
    කිරියෙ කවුරුහරි ඌට කියන්ඩ ඇති. කඩේ එකාට මාව මතකයිනෙ. නැත්තං ඌම කිරියෙත් ඇති
    මහ බලු සක්කිලි මිනිස්සු බං.

    Logitech H110 එක විකුණන්නෙ 3750ට
    ඒක හරි නැති හින්ද රිටන් කළාම SonicGear Xenon 2 එකට 2900ක් ගත්ත
     
    Last edited:

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    අඩෝ! ඉමාකා එක අයිති කුඩු ලන්සගේ දකුණු අත වගේ පොරකට! උබ මේ පාර වැරදි එකෙක් එක්ක කොක්කක් දා ගත්තේ!

    හෙට උදෙන්ම ගෙදරින් පළ! ආයේ ඔය ගෙදර වසලා හමාරයි!

    ගොබ්බ හරකෙක් බන් උබ!
     

    AnuradhaRa

    Well-known member
  • අම්මට මේ තියෙන්නෙ බඩු, මේක තමා

    Capture.PNG

    ------ Post added on Jul 26, 2021 at 5:07 AM
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,455
    1
    62,183
    113
    Mother Earth
    උබ ඔහොම හරි බේරිලා ආපු එක පුදුමයි. ඉමාකා කියන්නෙ අර මැනේජර් තට්ටයගෙ ගෑනි. ඒ ගෑනි කඩේ හිටිය නම් උබට ඇතුලට එන්න කියල උබව දූෂණය කරයි. පට්ට වල් ගෑනියෙක් ඒකි.
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    උබලත් ඔහොම උන් කරනවා කියලත් දැනගෙන ඒකටම රිංගනවනේ වෙන කව්රුත් මේ පැත්තේ නෑ කිය කිය .යකෝ තොපේ පැත්තේ ඉදන් බස් කියක් කී පැත්තකට යනවද ? ගිහින් අරගනින්කෝ වෙන තැන්වලින්
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ඊයෙ මම දාපු ‌ත්‍රෙඩ් එකට මුන්ට මළ පැනල සල්ලි ගෙවන්නෙ නැතුව බඩු අරං ගියා කියල බොරුවට පොලිසියට කම්ප්ලෙන් කරනව කිව්ව බං
    bill ekak dunne nadda ubata
     
    • Like
    Reactions: Solo Rider