අසාධාරණ ශ්‍රීලංකා

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    අසාධාරණ ශ්‍රීලංකා

    මැලේසියාවේ මැලේ 50% යි රාජ්‍ය භාෂාව මැලේ.. මුස්ලිම් 61% රාජ්‍ය ආගම ඉස්ලාම්… ලංකාවේ 75% සිංහල රාජ්‍ය භාෂාව සිංහල සහ දෙමළ, බෞද්ධන් 7අඅසාධාරණසාධාරණ0% ඒත් රාජ්‍ය ආගම බෞද්ධ නොවේ…
    ශ්‍රීලංකාවේ ජනගහනයෙන් සීයයට 74.9% සිංහල වන අතර ශ්‍රීලංකා දෙමළ සීයයට 11.2%කි, ශ්‍රීලංකා මුස්ලිම් (මුවර්ස්) සීයයට 9.2කි. ඉංදියානු දෙමළ සියයට 4.2%කි. එහෙත් ශ්‍රීලංකාවේ රාජ්‍ය භාෂාව සිංහල සහ දෙමළ වේ.

    මැලේසියාවේ මැලේ ජාතිකයන් සීයයට 50.1කි. චීන සීයයට 22.6කි, පාරම්පරික සීයයට 11.8%කි, ඉංදියන් 6.7%කි. අනිකුත් ජාතින් සීයයට 8.8කි රාජ්‍ය භාෂාව භාෂා-මැලේසියා ය

    ශ්‍රීලංකාවේ ජනගහනයෙන් සීයයට 70.2% බෞද්ධ, සීයයට 12.6% හින්දු, සීයයට 9.7 ඉස්ලාම්, සීයයට 7.4% ක්‍රිස්තියානි ය, එහෙත් රාජ්‍ය ආගම ලෙස ජනගහනයෙන් සීයයට 70.2% බෞද්ධන් ඉන්න රටේ බෞද්ධාගම රාජ්‍ය අගම නොවේ.

    මැලේසියාවේ සීයයට 61.1% මුස්ලිම් බැවින් රාජ්‍ය ආගම සුන්නි ඉස්ලාමීය, එමෙන්ම මැලේසියාවේ සීයයට 19.8% බෞද්ධන් ය, ක්‍රිස්තියානි සීයයට 9.2%කි. හින්දුන් සීයයට 6.2%කි.

    මේ සම්බන්ධව රටේ සංහිඳියාව මෙන්ම ජාතින් අතර සමගිය සහජීවනය ගැන කතා කරන නායකයින් සහ සිවිල් සංවිධාන මෙන්ම ජාත්‍යන්තරය දැනට රටේ බහුතර ජනතාව වන 74.9% සිංහල භාෂාවට මෙන්ම සීයයට 15% වන සමස්ථ දෙමළ ජනතාව වෙනුවෙන් දෙමළ භාෂාව සම තත්ත්වයක් රාජ්‍ය භාෂාව තුල ලබා දි ඇත. බෞද්ධන් 70%ක් සිටින අපේ රටේ රාජ්‍ය ආගම බෞද්ධ නොවීම අනික් ආගමිකයෝ විසින් සැලකිය යුතු ඉතා විශේෂිත වු කරුණකි.

    එමෙන්ම ශ්‍රීලංකාවේ බහුතරය වන සිංහල බෞද්ධන් විසින් මීටත් වඩා අනිකුත් ජාතිකයින්ට මෙන්ම ආගමිකයන් ට දිය යුත්තේ කුමක්ද යන්න සංඛ්‍යා ලේඛන සහිතව ඉහත කණ්ඩායම් ඇතුළු රාජ්‍ය නොවන සංවිධාන පෙන්වා දිය යුතුය.

    මෙහිදී මැලේසියාව වැනි දියුණු බහු ජාතික බහු ආගමිකයින් ජීවත්වන රටක, එහි ජන සංයුතිය අනුව ඔහුනට ලබා දි ඇති වරප්‍රසාද සංසන්දනය කිරිමේදී ඇත්ත වශයෙන්ම අපේ රටේ ඉතාම අසාධාරණයට ලක්ව ඇත්තේ සිංහල ජනතාව මෙන්ම බෞද්ධන් බව අනිකුත් ජන කොටස් මෙන්ම අන්‍යාගමික කොටස් විසින් හදුනා ගත යුතුය.

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    America වල 30% spain හැබැයි උන් spain වලින් ජාතික ගීය කියන්නේ නෑ
    මෙහේ 10% tamil හැබැයි ජාතික ගීය දෙමළෙන් කියනවා.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    සුද්දා දාල ගිය එකේ අවුල තමා. අකුලොලම යන්න කියලා ඉන්ග්ලිශ් වලින්ම දුන්නා නම් එකෙක්වත් ඇරගන්නේ නැනේ.

    කතාවේ නම් ඇත්තක් තියනවා හැබැයි කම්පෙයාර් කරපු රටනම් කුජීතයි. ලන්කාව වගේම තමා අම්බානක හොරු රට පාලනය කරන කුජීත දේශයක්.
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලංකාවේ රාජ්‍ය ආගම බෞද්ධ තමා නේද :oo: ව්‍යවස්ථාවෙන්ම කියල තියෙන්නෙ බෞද්ධාගමට ප්‍රමුඛස්ථානය දෙනව කියල.

    ඒක වචනෙට විතරක් සීමා වෙලා තියෙන එක වෙනම කාරණයක් ඉතින් :oo:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ලංකාවේ රාජ්‍ය ආගම බෞද්ධ තමා නේද :oo: ව්‍යවස්ථාවෙන්ම කියල තියෙන්නෙ බෞද්ධාගමට ප්‍රමුඛස්ථානය දෙනව කියල.

    ඒක වචනෙට විතරක් සීමා වෙලා තියෙන එක වෙනම කාරණයක් ඉතින් :oo:
    අම්මට හු... විවස්තාවක් බන් ඒක. විවස්තාවේ තියන හැටියට අනියමාර්තයෙන් කියවෙන්නේ සින්හල බෞද්දයෙකුට හැර වෙන එහෙකුට රටේ ජනාදිපති වෙන්න බැ කියලා. නමුත් මැතිවරන නීතියේ තියෙන හැටියට ඔනා පකෙකුට ඉල්ලුවැහැකි ජනදිපතිවරනෙට. ගිය චන්දේ බලහන්. මුස්ලිම් උන් ඉල්ලුවා ජනාදිපතිකමට. නොලැබෙන එක වෙනම කාරනයක්. නමුත් කවදා හො ඒ ෆකෙක් චන්දයක් දින්නොත්, මේ විවස්තාවට අනුව ඌට දිවුරුම් දෙන්න බැ. හැබැයි මැතිවරන නීතිය අනුව ඌ ජනාදිපති. ගීතට වෙච්ච වැඩේ අනික.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අම්මට හු... විවස්තාවක් බන් ඒක. විවස්තාවේ තියන හැටියට අනියමාර්තයෙන් කියවෙන්නේ සින්හල බෞද්දයෙකුට හැර වෙන එහෙකුට රටේ ජනාදිපති වෙන්න බැ කියලා. නමුත් මැතිවරන නීතියේ තියෙන හැටියට ඔනා පකෙකුට ඉල්ලුවැහැකි ජනදිපතිවරනෙට. ගිය චන්දේ බලහන්. මුස්ලිම් උන් ඉල්ලුවා ජනාදිපතිකමට. නොලැබෙන එක වෙනම කාරනයක්. නමුත් කවදා හො ඒ ෆකෙක් චන්දයක් දින්නොත්, මේ විවස්තාවට අනුව ඌට දිවුරුම් දෙන්න බැ. හැබැයි මැතිවරන නීතිය අනුව ඌ ජනාදිපති. ගීතට වෙච්ච වැඩේ අනික.
    ජනාධිපති වෙන්න අබෞද්ධයෙක්ට බෑ කියල එකක් නෑ මම හිතන්නෙ, බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දෙනව කියන එකෙන් එහෙම දෙයක් අදහස් වෙන්නෙ නෑනෙ :no:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ජනාධිපති වෙන්න අබෞද්ධයෙක්ට බෑ කියල එකක් නෑ මම හිතන්නෙ, බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දෙනව කියන එකෙන් එහෙම දෙයක් අදහස් වෙන්නෙ නෑනෙ :no:
    උබ හිතනවද මරක්කල එකෙක් ආවොත් ප්‍රබුකස්තනය ලැබෙයි කියලා. ලන්කාස්තාන් තමා. විවස්තාවේ කෙලින්ම ඒක කියලා නැති උනත්, දිවුරුම් දීමෙදි තියනවා, බුද්දාගම පොශනය කරන්නත් එහි චිරස්තිතියටත් දියුනුවටත් වැඩ කරනවා කියලා. ඒ ටික අබෞද්දෙයෙකුට කරන්න පුලුවන් කමක් නැනේ බන්.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උබ හිතනවද මරක්කල එකෙක් ආවොත් ප්‍රබුකස්තනය ලැබෙයි කියලා. ලන්කාස්තාන් තමා. විවස්තාවේ කෙලින්ම ඒක කියලා නැති උනත්, දිවුරුම් දීමෙදි තියනවා, බුද්දාගම පොශනය කරන්නත් එහි චිරස්තිතියටත් දියුනුවටත් වැඩ කරනවා කියලා. ඒ ටික අබෞද්දෙයෙකුට කරන්න පුලුවන් කමක් නැනේ බන්.
    නීතියට ඒක අදාළ නෑනේ ඉතින්, ඌ දිව්රුම් දෙයි ප්‍රමුඛස්ථානය දෙනව කියල. දෙන නොදෙන එක දිවුරුම් දුන්නට පස්සේ නෙ වෙන්නෙ. මූ එහෙම නොකරයි කියල කලින් අපිට ඌ දිවුරුම් දෙන එක වලක්වන්න බෑ නෙ.

    අනික බන් දැනට දිවුරුම් දුන්න එවුනුත් බොරුවට මල් වට්ටි උස්සගෙන පෙනුමට බෞද්ධ කියල පෙන්නනව මිසක් කරන වැඩක් නෑ නෙ. එහෙම බැලුවම වෙනසක් නෑ මොකා ආවත්.
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    නීතියට ඒක අදාළ නෑනේ ඉතින්, ඌ දිව්රුම් දෙයි ප්‍රමුඛස්ථානය දෙනව කියල. දෙන නොදෙන එක දිවුරුම් දුන්නට පස්සේ නෙ වෙන්නෙ. මූ එහෙම නොකරයි කියල කලින් අපිට ඌ දිවුරුම් දෙන එක වලක්වන්න බෑ නෙ.

    අනික බන් දැනට දිවුරුම් දුන්න එවුනුත් බොරුවට මල් වට්ටි උස්සගෙන පෙනුමට බෞද්ධ කියල පෙන්නනව මිසක් කරන වැඩක් නෑ නෙ. එහෙම බැලුවම වෙනසක් නෑ මොකා ආවත්.
    ඒකත් හැබැව. කොහොමත් සින්හලයා හාන්සි වෙන එක නම් වලක්වන්න බැ බන්. මේ ත්‍රේඩ් එකේ මූ දාලා තියන ලන්කාවේ අනුපාතත් මම හිතන්නේ නැ හරි කියලා. මුස්ලිම් උන් ඔයිට වඩා ඉන්නවා. අපිට තාම ජන අනුපාතය හොයන්න බැරි, ඔය කවුන්ට් වලට ගොඩක් සෙට් වෙන්නේ 18ට වැඩි උන්. නමුත් මුස්ලිම් උන්ගේ ලමයි ඉන්නවා සැහෙන පරපුවර. තව අවුරුදු 20ක් වගේ සෙට් උනාම උන් ලොකු මහත් වෙලා සෙට් උනාම සින්හල ජනගහනය එච්චර නැ. සින්හල පවුලක 1,2යි. උන්ගේ 12යි.