අසාධාරණ_වර්ජනය

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    අසාධාරණ_වර්ජනය

    හැමදාමත් වර්ජන වර්ජන, ඔය කව්රු වර්ජනය කලත් අපි කවදාවත් ඔය වර්ජනය කරන උන්ව වර්ජනය කරන්නේ නැහැනෙ, එහෙම කලානම් ඔය වර්ජනය කරන උන් එච්චර දඟලන්නේ නැහැ,

    වර්ජනය සාධාරණ නම් වර්ජන කලාට කලාට කමක් නැහැ, එත් අසාධාරණ විදියට වර්ජන කරනවා නම්, මේ රටේ මිනිස්සු හැටියට අපිත් අසාධාරණ විදියට වර්ජනය කරන්න උන්ව වර්ජනය කරන්න ඕනේ.

    මම එහෙම කිව්වා කියලා අපිට හැම දෙයක්ම වර්ජනය කරන්න බැහැ, එත් අපිට පුළුවන් දේවල් අපිත් වර්ජනය කරන්න ඕනේ, උදාහරණයක් විදියට පුද්ගලික බස්, උන්ට හිතුනු හිතුනු වෙලාවට වර්ජනය කරනවා කිසිම සාධාරණ හේතුවක් නැතුව, ඉතින් අපිට බැරි ඇයි සතියක් දෙකක් උන්ව වරජනය කරන්න, කවදාවත් අපි එහෙම කරලා තියෙනවද ? කරලා තියෙනවා තියා කරන්නවත් හිතලා තියෙනවද ? අපි සතියක් උන්ව වරජනය කලොත් උන්ට මොකද වෙන්නේ, උන් දුවන්නේ අපෙන් හම්බ වෙන සල්ලි වලින්, ඒ සල්ලි උන්ට නැති උනොත් උන් කොහොමද ෆිනැස් ගෙවන්නේ සේවකයන්ගේ පඩි නඩි ගෙවන්නේ, උන්ගේ දරු පවුල් පොෂණය කරන්නේ, අපි කවදාවත් ඒ ගැන හිතලා තියෙනවද ? උන් අපෙන්ම කාලා අපිටම අරිනකන් අපි බලාගෙන ඉන්නවා.

    ඒ නිසා දැන්වත් හිතට ගන්න අසාධාරණව වර්ජනය කරන අයව අපිත් පුළු පුළුවන් විදියට වර්ජනය කරන්න. ඒක තමයි අපිට උන්ට දෙන්න පුළුවන් හොදම දඩුවම.

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොහෙද වැඩ වර්ජනේ අසාධාරන වෙන්නෙ??? මසෙ පඩියටත් වැඩිය දඩ ගැහුවම මිනිස්සු කොහොමද ජීවත් වෙන්නෙ???අනික රාජ්ය දේපොල විකුනන් කන එකටත් මුලු රටම විරුද්ධ වෙන්ඩ ඔනෙ, ඒක නිසා වැඩ වර්ජන දෙකම සාධාරන හේතු උඩ තියෙන්නෙ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සමස්ත ල0කා පෞද්ගලික බස්රත මගීන්ගේ ස0ගන්මය කියල එකක් පිහිටගමු...
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    කොහෙද වැඩ වර්ජනේ අසාධාරන වෙන්නෙ??? මසෙ පඩියටත් වැඩිය දඩ ගැහුවම මිනිස්සු කොහොමද ජීවත් වෙන්නෙ???අනික රාජ්ය දේපොල විකුනන් කන එකටත් මුලු රටම විරුද්ධ වෙන්ඩ ඔනෙ, ඒක නිසා වැඩ වර්ජන දෙකම සාධාරන හේතු උඩ තියෙන්නෙ.

    යකෝ හැම එකකටම දේශපාලනයම අල්ලගෙන දඟලන්න එපා, ඔය බස් කාරයෝ දැන් වර්ජනය කරලා ඉල්ලන්නේ උන්ගෙ පඩි වැඩි කරන්න කියලද ? එහෙම නැත්තන් මිණිමරන්න, අතපය කඩන්න අවසර ඉල්ලලද ?

    මර්ග නීති පිලිපැදලා වාහන එලෙව්වා නම් දඩ කන්න වෙන්නේ නැහැනේ . . .

    අනික මම ඔය දුම්රිය වර්ජනය අසාධාරණයි කියලා කොතනකවත් කියලා තියෙනවද ?
    :angry:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යකෝ හැම එකකටම දේශපාලනයම අල්ලගෙන දඟලන්න එපා, ඔය බස් කාරයෝ දැන් වර්ජනය කරලා ඉල්ලන්නේ උන්ගෙ පඩි වැඩි කරන්න කියලද ? එහෙම නැත්තන් මිණිමරන්න, අතපය කඩන්න අවසර ඉල්ලලද ?:angry:
    රියදුරාගෙ මාසෙ පඩියටත් වඩා දඩ ගහන එක වැරදියි, ඔය විදිහට පාරෙ යන්ඩ වෙන්නෙ නැනෙ, ඔක හැමොටම අදාල දෙයක් ඒක නිසා ඔය අත පය කැඩෙන කතා වලගු වෙන්නෙ නැ, අත පය කැඩෙන කතා ඇවිත් පාන්ඩුවට කඩේ යන කතා, කියන්ඩ දෙයක් නැතුව කියන කතා, 25000 දඩේ ගෙවල උන්ගෙ පවුල් වල උන් කන්නෙ වහද???
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    රියදුරාගෙ මාසෙ පඩියටත් වඩා දඩ ගහන එක වැරදියි, ඔය විදිහට පාරෙ යන්ඩ වෙන්නෙ නැනෙ, ඔක හැමොටම අදාල දෙයක් ඒක නිසා ඔය අත පය කැඩෙන කතා වලගු වෙන්නෙ නැ, අත පය කැඩෙන කතා ඇවිත් පාන්ඩුවට කඩේ යන කතා, කියන්ඩ දෙයක් නැතුව කියන කතා, 25000 දඩේ ගෙවල උන්ගෙ පවුල් වල උන් කන්නෙ වහද???

    දැන් එතකොට උබ කියන්නේ උන්ගේ ගෙවල් වල බත් කන්න පාරේ යන මිනිස්සුන්ගේ ගෙවල් වල මල බත ඉව්වට කමක් නැහැ කියලද ?

    අනික මම උබ වගේ කඩේ යන්නේ නැහැ, හරි නම් හරි, වැරදි නම් වැරදි ඒක මහින්ද කලත් එකයි රනිල් කරත් එකයි මෛත්‍රී කලත් එකයි. සධාරණය අසාධාරණය, හරි වැරැද්ද වගේ දේවල් කතා කරන එක කඩේ යාමක් වෙන්නේ කොහොමද බන් . . .

    දැන් එතකොට මිනී මරලා හිරෙට දාන එකත් වැරදීනේ බන්, එතකොට මිනි මරලා හිරේ ගිය උන්ගේ ගෙවල් වල උන්ටත් වහ කන්න වෙනවනේ උබ කියන විදියට. ගංජා කුඩු විකුණලා දඩ ගහන එකත් වරදිනේ බන්, උන්ට දඩ ගැහුවම උන්ගේ ගෙවල් උනුත් වහ කන්න එපැයි උබ හිතන විදියට.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    කොහෙද වැඩ වර්ජනේ අසාධාරන වෙන්නෙ??? මසෙ පඩියටත් වැඩිය දඩ ගැහුවම මිනිස්සු කොහොමද ජීවත් වෙන්නෙ???අනික රාජ්ය දේපොල විකුනන් කන එකටත් මුලු රටම විරුද්ධ වෙන්ඩ ඔනෙ, ඒක නිසා වැඩ වර්ජන දෙකම සාධාරන හේතු උඩ තියෙන්නෙ.

    ආ කරෝලස් ආවද මෙතන බොක දාන්න . තෝයි ඇමසිනයයි කිව්වොත් ගොන් කතාවක්ම තමයි :P:P:P
     
    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo

    දැන් එතකොට උබ කියන්නේ උන්ගේ ගෙවල් වල බත් කන්න පාරේ යන මිනිස්සුන්ගේ ගෙවල් වල මල බත ඉව්වට කමක් නැහැ කියලද ?

    අනික මම උබ වගේ කඩේ යන්නේ නැහැ, හරි නම් හරි, වැරදි නම් වැරදි ඒක මහින්ද කලත් එකයි රනිල් කරත් එකයි මෛත්‍රී කලත් එකයි. සධාරණය අසාධාරණය, හරි වැරැද්ද වගේ දේවල් කතා කරන එක කඩේ යාමක් වෙන්නේ කොහොමද බන් . . .

    දැන් එතකොට මිනී මරලා හිරෙට දාන එකත් වැරදීනේ බන්, එතකොට මිනි මරලා හිරේ ගිය උන්ගේ ගෙවල් වල උන්ටත් වහ කන්න වෙනවනේ උබ කියන විදියට. ගංජා කුඩු විකුණලා දඩ ගහන එකත් වරදිනේ බන්, උන්ට දඩ ගැහුවම උන්ගේ ගෙවල් උනුත් වහ කන්න එපැයි උබ හිතන විදියට.

    lida pena manaye...
    ohoma yan thawa tikai:P
     
    මරි මොඩ තර්ක 71 ගියා කියල මිනි මැරුම් චොදනා එල්ල කරල 25 000 දඩ ගහල හරි යනවද??? මිනි මැරිමයි, කුඩු විකිනිමයි 71 යාමයි සමානයිද???? මෝඩ කතා කියන්ඩ එපා උදේ පාන්දර. :confused::confused:
    ඒක නෙමේ 69 ගියත් යට වෙලා මැරෙන්ඩ පුලුවන් ඒක නිසා වේගය පැයට කොලෝමීටර 10 කරමු එතකොට කවුරුවත් යට වෙලා මැරෙන් නැ.:no:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආ කරෝලස් ආවද මෙතන බොක දාන්න . තෝයි ඇමසිනයයි කිව්වොත් ගොන් කතාවක්ම තමයි :P:P:P
    මීහරක් unp පොන්සියන්ට හොදටම රිදිල.:)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    රියදුරාගෙ මාසෙ පඩියටත් වඩා දඩ ගහන එක වැරදියි, ඔය විදිහට පාරෙ යන්ඩ වෙන්නෙ නැනෙ, ඔක හැමොටම අදාල දෙයක් ඒක නිසා ඔය අත පය කැඩෙන කතා වලගු වෙන්නෙ නැ, අත පය කැඩෙන කතා ඇවිත් පාන්ඩුවට කඩේ යන කතා, කියන්ඩ දෙයක් නැතුව කියන කතා, 25000 දඩේ ගෙවල උන්ගෙ පවුල් වල උන් කන්නෙ වහද???

    :yes: :yes:10000ක් වගේ දඩය ගැහුව නම් හරි. ඒවගේම වැරදි අල්ලන ක්‍රමයත් මීටවඩා හොඳ වෙන්න ඕනෙ....
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මරි මොඩ තර්ක 71 ගියා කියල මිනි මැරුම් චොදනා එල්ල කරල 25 000 දඩ ගහල හරි යනවද??? මිනි මැරිමයි, කුඩු විකිනිමයි 71 යාමයි සමානයිද???? මෝඩ කතා කියන්ඩ එපා උදේ පාන්දර. :confused::confused:
    ඒක නෙමේ 69 ගියත් යට වෙලා මැරෙන්ඩ පුලුවන් ඒක නිසා වේගය පැයට කොලෝමීටර 10 කරමු එතකොට කවුරුවත් යට වෙලා මැරෙන් නැ.:no:

    2500ක් දඩ හැහුවත් රියදුරාගෙ පවුලෙ ආර්තිකේට බලපානව . දඩේ රුපියල් 10 කරමු :P:P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :yes: :yes:10000ක් වගේ දඩය ගැහුව නම් හරි. ඒවගේම වැරදි අල්ලන ක්‍රමයත් මීටවඩා හොඳ වෙන්න ඕනෙ....
    :yes::yes: රියදුරො කියන්නෙ බොහොම අමාරුවෙන් ගැටගහගෙන ජීවත් වෙන මිනිස්සු එහෙම මිනිස්සුන්ට සහන සලසනව මිසක් මෙහෙම දඩ ගහන එක වැරදියි..
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    :yes::yes: රියදුරො කියන්නෙ බොහොම අමාරුවෙන් ගැටගහගෙන ජීවත් වෙන මිනිස්සු එහෙම මිනිස්සුන්ට සහන සලසනව මිසක් මෙහෙම දඩ ගහන එක වැරදියි..
    :rofl::rofl::rofl::rofl::rofl: ඒකනේ මූ කියන්නෙ දඩ ගහන්නම හොද නෑ කියල කරෝලස්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    2500ක් දඩ හැහුවත් රියදුරාගෙ පවුලෙ ආර්තිකේට බලපානව . දඩේ රුපියල් 10 කරමු :P:P:P
    විහිලුවට ගන්ඩ එපා උබලගෙ මහ එකා වගේ මහ බැකුව හොරා කාල නෙමේ උන් ජීවත් වෙන්නෙ, මාසෙටම හම්බෙන 15000-30000 අතර පඩියකින්, ඒ සොච්චමින් තමයි ඔක්කොම කරන්ඩ ඔනෙ, ඒක නිසා ගහන දඩේ දැරිය හැකි මුදලක් කරන්ඩ ඔනෙ, උනුත් මිනිස්සු උනුගෙ පවුල් වල මිනිස්සුත් කන්ඩ ඔනෙ,
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    විහිලුවට ගන්ඩ එපා උබලගෙ මහ එකා වගේ මහ බැකුව හොරා කාල නෙමේ උන් ජීවත් වෙන්නෙ, මාසෙටම හම්බෙන 15000-30000 අතර පඩියකින්, ඒ සොච්චමින් තමයි ඔක්කොම කරන්ඩ ඔනෙ, ඒක නිසා ගහන දඩේ දැරිය හැකි මුදලක් කරන්ඩ ඔනෙ, උනුත් මිනිස්සු උනුගෙ පවුල් වල මිනිස්සුත් කන්ඩ ඔනෙ,

    හැම පැත්තක්ම සලකල බැලුවම මම නම් හිතන්නෙ හයි ස්පීඩ් දඩේ 5000ක් වගේ ගානක් කරා නම් හරි. අනිත් ඒව අසාදාරණ නෑ. ලන්කාවෙ පොලිස්මාමල හයි ස්පීඩ් අල්ලන එක හරියට කරන්නෙ නෑ. එහෙම නැත්තන් ක්‍රමයක් තියෙන්නෙ ඕනෙ වැටුපට සාපේක්ශ ගාන්ක් දඩේ විදියට වදින.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    විහිලුවට ගන්ඩ එපා උබලගෙ මහ එකා වගේ මහ බැකුව හොරා කාල නෙමේ උන් ජීවත් වෙන්නෙ, මාසෙටම හම්බෙන 15000-30000 අතර පඩියකින්, ඒ සොච්චමින් තමයි ඔක්කොම කරන්ඩ ඔනෙ, ඒක නිසා ගහන දඩේ දැරිය හැකි මුදලක් කරන්ඩ ඔනෙ, උනුත් මිනිස්සු උනුගෙ පවුල් වල මිනිස්සුත් කන්ඩ ඔනෙ,

    ඒකනෙ යකෝ දඩේ 10 කරමු කිව්වෙ . එතකොට උන්ගෙ පව්ල් කාල ඇදල ඉදියි අනික් උන්ගෙ පවුල් දවස ගානෙ මලබත් කනකොට . බස් කාරයන්ට අනිවාර්යෙන් ඔය දඩේ ගහන්නම ඕන :nerd::nerd::nerd:. ඕකුන් කිසිම දවසක වෙලාවට යන්නෙත් නෑ . CTB එකක් දැක්කොත් බයික් කාරයෙක් ,ත්‍රීවිල් කාරයෙක් ,කාර් එකක් ගනන්ගන්නෙවත් නෑ .
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,122
    20,710
    113
    හස්තිශෛලපුර
    යකෝ හැම එකකටම දේශපාලනයම අල්ලගෙන දඟලන්න එපා, ඔය බස් කාරයෝ දැන් වර්ජනය කරලා ඉල්ලන්නේ උන්ගෙ පඩි වැඩි කරන්න කියලද ? එහෙම නැත්තන් මිණිමරන්න, අතපය කඩන්න අවසර ඉල්ලලද ?

    මර්ග නීති පිලිපැදලා වාහන එලෙව්වා නම් දඩ කන්න වෙන්නේ නැහැනේ . . .

    අනික මම ඔය දුම්රිය වර්ජනය අසාධාරණයි කියලා කොතනකවත් කියලා තියෙනවද ?
    :angry:

    Molayak tiyena ekek ekka argue karapan machan! Aruge brain wash karala MRge chu walin. :lol::lol::lol:

    Uta MRge hema ekama hodai, Sirage hema ekama waradi.. Okagen atal ekak ganin poddak awussala :lol::lol::lol: