- අසාමාන්‍ය , අරුම පුදුම ගිනස් වාර්තා -
[FONT="] වාර්[/FONT]තාවක් කියන්නේ සුවිශේෂී දෙයක්. ගිනස් පොත කියන්නේ ඒ වගේ වාර්තා සටහන් කරලා තියෙන ලේඛණයට. පහුගිය දවස්වල වාර්තා තියන්න ගිහිල්ලා ජීවිතේ නැති කරගත්තු සිද්ධියකුත් වාර්තා වුනා. වාර්තාවක් කියන්නේ මොනවා හරි ක්‍රියාවක උපරිමය සටහන් කිරීමනේ... ඉතින් ඔයගොල්ලන්ගෙත් ඒ වගේ පුද්ගලික වාර්තා එහෙම ඇති නේ. මේ කියන්නේ අන්තර්ජාලයෙන් ඇහිඳගත්තු අපූරු ගිනස් වාර්තා කීපයක් ගැනයි... බලන්නකෝ මේ අමුතු වාර්තා මොනවද කියලා...
1.[FONT="] [/FONT][FONT="]ලොව බරම වට්ටක්කා ගෙඩිය[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ගිනස් වාර්තා පොතේ සටහන් වන පරිදි ලොව බරම වට්ටක්කා ගෙඩිය ලෙස වාර්තාවන්නේ ඇමරිකාවේ විස්කොන්සින් ප්‍රදේශයෙන් හමුවූ දැවැන්ත වට්ටක්කා ගෙඩියයි. මේ වාර්තාව සටහන් වී ඇත්තේ [/FONT]2010[FONT="] වසරේ ඔක්තෝම්බර් [/FONT]09[FONT="] වැනිදායි. මේ යෝධ වට්ටක්කා ගෙඩියේ බර කිලෝග්‍රෑම් [/FONT]821[FONT="] කටත් වඩා වැඩියි. (රාත්තල් [/FONT]1810[FONT="] ක් හා අවුන්ස [/FONT]8[FONT="] [/FONT][FONT="]යි) මේ ගැන ලොවට හෙලි කර ඇත්තේ ක්‍රිස් ස්ටීවන්ස් නැමැත්තෙක් විසින්. මේ වාර්තාගත වට්ටක්කා ගෙඩිය මීට පෙර වාර්තා වී තිබූ වට්ටක්කා ගෙඩියට වඩා කිලෝග්‍රෑම් [/FONT]38.5[FONT="] ක් බර වැඩි බවයි සඳහන් වන්නේ.[/FONT]
2.[FONT="] [/FONT][FONT="]වැඩිම ටී-ෂර්ට් ප්‍රමාණයක් එකවර ඇඟලා සිටීම[/FONT][FONT="]
[/FONT] [FONT="]මේ වාර්තාව තරමක් අමුතු එකක් වුවත් අපූරු වාර්තාවක් බව කිව යුතුයි. මේ අපූරු වාර්තාවට හිමිකම් කියන්නේ ක්රූනොස්ලාව් බුඩිසේලික් නම් ක්රොඒෂියානුවෙක්. වෙනස් ප්‍රමාණවලින් යුත් ටී-ෂර්ට්ස් [/FONT]245[FONT="] ක් ඇඟලා සිටීමෙන් ඔහු මේ වාර්තාව තබා තිබෙනවා. දිනය ලෙස සටහන් වෙන්නේ [/FONT]2010[FONT="] මැයි [/FONT]21[FONT="] වැනිදායි. කිලෝග්‍රෑම් [/FONT]68[FONT="] ක් බර මේ ටී-ෂර්ට් [/FONT]245[FONT="] ඇඟලා ගැනීමට ඔහුට ගතවී ඇත්තේ පැය දෙකකටත් අඩු කාලයක්. බුඩිසේලික් පවසා තිඛෙන්නේ [/FONT]120[FONT="] වැනි ටී-ෂර්ට් එක ඇඟලා ගනිද්දී තමාට අපහසුතාවයක් දැනෙන්නට පටන්ගත් බවයි. මේ ටී-ෂර්ට් වල අධික බර නිසා තම ගෙල සිරකරන්නාක් මෙන් දැනුනු බවත්[/FONT], [FONT="]වාර්තාව තැබීමෙන් පසුවත් තම ගෙල වේදනා ගෙන දුන් බවත් ඔහු පවසා තිබුණා. මේ වාර්තාව මීට පෙර තබා තිබුනේ ටී-ෂර්ට් [/FONT]238[FONT="] ක් ඇඟලීමෙන්.
[/FONT]3. [FONT="]ජීවතුන් අතර සිටින දීර්ඝතම පවුල් පරම්පරාව[/FONT]
[FONT="]
[/FONT] [FONT="]සාමාන්‍ය පවුලකට අයත් වෙන්නේ පරම්පරා [/FONT]3[FONT="] ක් පමණයි. ඒ දරුවන්[/FONT], [FONT="]දෙමව්පියන්[/FONT], [FONT="]දෙමව්පියන්ගේ මව්පියන් ආදී වශයෙන්. සමහර විටෙක මෙය පරම්පරා හතරක් වන්නටත් පුළුවන්. නමුත් සෑම පරම්පරාවක්ම අවුරුදු විස්සෙන් විස්සට තවත් පරම්පරාවක් බිහි කලහොත් ඒ පවුලේ ජීවත්වන පරම්පරා ගණන වැඩි වන බව ප්‍රායෝගික සත්‍යයක්. මේ ආකාරයට පරම්පරා වැඩිම ගණනක් ජීවත් වන පවුල ලෙස ගිනස් පොතේ සඳහන් වන්නේ පරම්පරා හයක් එකට ජීවත් වන මේ එංගලන්ත පවුලයි. හැරී ලෝ නම් ළදරුවා මේ පවුලට එකතුවූයේ හයවැනි පරම්පරාව සටහන් කරමින්. ඔහුගේ මව වන්නේ [/FONT]19[FONT="] හැවිරිදි ජෙසිකා ලෝ. ඇගේ මව[/FONT], [FONT="]එනම් බිළිඳාගේ මිත්තනිය වන ලීසා රොජර්ස්ගේ වයස අවුරුදු [/FONT]36[FONT="] යි. ලීසාගේ මව වන වෙන්ඩිගේ වයස අවුරුදු [/FONT]54[FONT="] ක් වන අතර ඇගේ මව වන පැමෙලා ජැක්සන්ගේ වයස අවුරුදු [/FONT]74[FONT="] කි. මේ පවුලේ ඉහළම පරම්පරාව නියෝජනය කරන ලොකු අත්තම්මා වන පැමෙලාගේ මව[/FONT], [FONT="]ග්ලැඩිස් ස්වීටිං ගේ වයස අවුරුදු [/FONT]91[FONT="] ක් වෙනවා.
[/FONT]4. [FONT="]දිගම කන් ඇති සුනඛයා[/FONT]
[FONT="]
[/FONT] [FONT="]ඇමරිකාවේ ඉලිනොයිස් ප්‍රාන්තයේ වෙසෙන බ්ලඩ්හවුන්ඩ් වර්ගයට අයත් මේ සුනඛයාගේ දකුණු කන අඟල් [/FONT]13.75[FONT="] ක්ද[/FONT], [FONT="]වම් කන අඟල් [/FONT]13.5[FONT="] ක්ද වෙනවා. [/FONT]“[FONT="]ටිගර්[/FONT]” [FONT="]නම් මේ සුනඛයාගේ හිමිකරු වන්නේ ක්‍රිස්ටිනා සහ බ්‍රයන් ෆ්ලෙස්නර් යුවලයි. මීට පෙර මේ වාර්තාවට හිමිකම් කී ජෙෆ්රිස් නම් සුනඛයාගේ කන් අඟල් [/FONT]11.5[FONT="] ක් දිගට පැවතිනි. එම සුනඛයාගේ සීයා වන සුනඛයාද දිගු කන් සඳහා වූ වාර්තාවට හිමිකම් කී අතර උගේ මරණයෙන් පසු ජෙෆ්රිස්ට එම කිරුල හිමිවූ නමුත් දැන් ඒ වාර්තාව හිමිවන්නේ ඉහත දැක්වූ ටිගර්ටයි.
[/FONT]5. [FONT="]ලොකුම අං ඇති ගවයා
[/FONT]
[FONT="]ලෝකේ ලොකුම අං දෙක හිමි ගවයා වන [/FONT]“[FONT="]ලර්ච්[/FONT]” [FONT="]තමයි මේ. මේ එක් අඟක වට ප්‍රමාණය අඟල් [/FONT]37.5[FONT="] ක් වෙනවා. අප්‍රිකානු වතුසි වර්ගයට අයත් මේ අසාමාන්‍ය ගොන් වස්සා උපත ලබා ඇත්තේ [/FONT]1995[FONT="] ඔක්තෝම්බර් [/FONT]11[FONT="] වැනිදා මිසුරි හිදීයි. නමුත් අවාසනාවකට මේ ගවයා පසුගිය වසරේ මරණයට පත්වුනා. අපූර්වතම සිදුවීම වන්නේ ලර්ච් ගේ මරණයට හේතු වූ පිලිකාව වර්ධනය වී තිඛෙන්නේත් මේ අරුම පුදුම අං තුලම වීමයි
[/FONT]6. [FONT="]එක් අවස්ථාවකදී සිදුකල වැඩිම සිරුර විද ගැනීම් ගණන
[/FONT][FONT="][/FONT]
[FONT="]ඇමරිකාවේ ක්‍රිස් එලියට් සහ ටයිසන් ටර්ක් විසින් [/FONT]2010[FONT="] මැයි වලදී මේ වාර්තාව තබා තිබේ. ඒ පැය හයයි විනාඩි [/FONT]15[FONT="] ක් තුල [/FONT]3100[FONT="] වතාවක් සිරුර විදගැනීමෙනි. පෙර තිබූ වාර්තාව වූයේ බ්‍රිතාන්‍ය යුගලයක් විසින් පැය [/FONT]7[FONT="] යි විනාඩි [/FONT]55[FONT="] ක් තුල [/FONT]1035[FONT="] වතාවක් සිරුර විදගනිමින් තබා තිබූ වාර්තාවයි.
[/FONT]7. [FONT="]සබන් බුබුලක් තුල රැඳවූ වැඩිම පිරිස[/FONT]
[FONT="]කැලිෆෝනියාවේ සාන්ත ඇනා හි පිහිටි ඩිස්කවරි සයන්ස් සෙන්ටර් හි පැවැත්වූ සංදර්ශණයක් පිණිස මේ සිද්ධිය පවත්වා ඇති අතර එය පසුව ලෝක වාර්තාවක් බවට පත්ව තිබේ. ෆැන් යැං හා ඩෙනි යැං මේ බුබුළු සෑදීමේ ප්‍රවීනයන් පවයි පැවසෙන්නේ. [/FONT]2011[FONT="] වසරේ අප්‍රේල් මස [/FONT]4[FONT="] වැනි දින සටහන් වූ මේ වාර්තාවට අනුව දිගු සබන් බුබුලක් තුල පුද්ගලයින් [/FONT]118[FONT="] ක් රඳවා තබා තිබුණා.
[/FONT]
8. [FONT="]පිහිනුම් වරල් පැළඳ දිවූ වේගවත්ම සැතපුම
[/FONT]
[FONT="]පිහිණුම් වරල් පළඳින්නේ ජලයේදී පිහිනීමට ආධාර කර ගැනීමට වුවත් පිහිණුම් වරල් පයේ පැළඳ[/FONT], [FONT="]ගොඩබිම මත සැතපුමක් දුර දුවා[/FONT], [FONT="]වේගවත්ම ධාවනය සටහන් කරමින්, අපූර්වතම ලෝක වාර්තාවකට හිමිකම් කියන්නට අශ්රිටා ෆර්මන් නම් ඇමෙරිකානුවා සමත් වුනා. ඔහු ගිනස් වාර්තා පොතට නම් අමුත්තෙක් නොවෙයි. [/FONT]1979[FONT="] වසරේ සිට මේ දක්වා ඔහු ගිනස් වාර්තා [/FONT]340[FONT="] ක් තබා ඇති අතර එයින් [/FONT]113[FONT="] ක්ම තවමත් ඔහුගේ නම ඉදිරියෙන් නොබිඳී පවතී. පිහිණුම් වරල් පැළඳ සැතපුමක් දුවා ඔහු වේගවත්ම වාර්තාව තබා ඇත්තේ විනාඩි [/FONT]7[FONT="] යි තත්පර [/FONT]56[FONT="] ක කාලයක් වාර්තා කරමින්. ෆර්මන් මේ වාර්තාව පිහිටුව්වේ පසුගිය [/FONT]2010[FONT="] වසරේ ඔස්ටි්රයාවේ වියානා නගරයේදීයි. ඒ වගේම ඔහුගේ නම ඉදිරියෙන් තවත් අපූරුතම ගිනස් වාර්තාවක් සටහන් වෙනවා. ඒ දැනට වැඩිම ගිනස් වාර්තා ප්‍රමාණයක් හිමි පුද්ගලයා වශයෙනුයි.[/FONT]
9. [FONT="]සතර පයින් දිවූ වේගවත්ම මීටර [/FONT]100
[FONT="]
[/FONT]
[FONT="]සාමාන්‍යයෙන් වේගවත්ම මීටර [/FONT]100[FONT="] වාර්තාව සඳහා දුවන්නේ දෙපයින්. නමුත් මේ වාර්තාව සටහන් වන්නේ අත-පය සතරම භාවිතා කරමින් දුවන ලද ධාවනයක් සඳහා. මේ ආකාරයට සතර පයින් මීටර [/FONT]100[FONT="] දුවා වේගවත්ම කාලය වාර්තා කර ඇත්තේ කෙනිචි ඉටෝ නම් ජපාන ජාතික තරුණයා විසින්. සතර පයින් මීටර [/FONT]100[FONT="] දිවීම සඳහා ඔහු ගත කර ඇත්තේ තත්පර [/FONT]18.58[FONT="] ක් පමණයි. ජපන් ජාතිකයන් [/FONT]“[FONT="]සුපිරි බලය[/FONT]” [FONT="]ලෙස හඳුන්වන අපූරු හැකියාවකින් යුත් මේ තරුණයා ඉහත වාර්තාව තබා ඇත්තේ [/FONT]2008[FONT="] වසරේ ටෝකියෝ නුවරදීයි.[/FONT]
10. [FONT="]ඇස් කෙවෙනි වලින් අදින ලද වැඩිම බර
[/FONT] [FONT="]
[/FONT]
[FONT="]බර අදින්නේ දෑත් වලින් වුවත් මේ පුද්ගලයා නම් බර අදින්නේ ඇස් කෙවෙනි මත රැඳවූ කොක්කක් මගින්. මෙවැනි සංදර්ශණාත්මක ත්‍රාසජනක අවස්ථා නිරූපණය සඳහා නමක් දිනා ඇති ඔහු [/FONT]“[FONT="]ස්පේස් කව්බෝයි[/FONT]”[FONT="] යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන චේනි හල්ට්ග්රීන් නැමැත්තායි. ඕස්ට්‍රේලියානු ජාතිකයෙක් වන චේනි මෙවැනි ත්‍රාසජනක වීදි සංදර්ශණ සඳහා දෙවරක්ම ශූරතාවයක්ද දිනූවෙකි. ඔහු මේ වාර්තාව තබා ඇත්තේ ඇස් කෙවෙනි වලින් කිලෝග්‍රෑම් [/FONT]411.65[FONT="] ක් බර ඇදීමෙන්.
Reppp හරි Bump හරි දියෝ.....