අසැබි දසුන්

lilman

Well-known member
  • May 10, 2009
    40,894
    54,403
    113
    Colombo
    මෝඩ පාලකයන් අතින් වෙන සහ ගහන වැරදි..
    ඔය වගේ දෙයක් උනාම ඒ ළමයට අවවාද කරන්න ඕන
    ඔය වගේ දේවල් බලන්න එපා, එකෙන් මොලේ වැරදි
    ඒවගෙන් පිරෙනවා පස්සේ ඔය ළමයට අනාගතේදී ගොඩක්
    ගැටළු එනවා වගේ..ඔතොකොට පොඩි එකා එකා තේරුම්
    ගන්නවා බින්දුවක් හරි..
    අම්මල තාත්තලට කියන්න ඕන මේ වයසේ ළමයි ඔය වගේ
    දේ වලට පෙලබීම සාමාන්‍ය දෙයක්, ඉතින් දරුවාව තනි කරන්න එපා.
    කලින්ටත් වඩා ආදරෙන් ඉන්න, ඔය වගේ දේ සම්බදව විවෘතව
    ගෙදරදී කතා කරන්න, ගහන්න බනින්න යන්න එපා වගේ..
    අන්න එහෙමයි ප්‍රශ්න විසදන්නේ..
    ***********************************************************
    ..එත් දැන් උනේ මොකක්ද?...

    අර ගොන් මිංහ කරපු දෙයින් අහිංසක තත්වය නබුව තියන්
    හිටපු මිනිහෙක් නැති උනා, ළමයෙක්ට තාත්ත කෙනෙක් නැති උනා,
    තාත්තගේ මරණෙට වැරදි කාරයෙක් කියල ලෝකෙම හිතන
    ළමයෙක් බිහි උනා..:dull:
    තව දවස් දෙකකින් ආරංචි වෙයි ඒ දරුවත් වහ බීල මරුන කියල..
    ඒ ඔක්කොම අර කාලකන්නි අවජාතක විදුහල් පති කියන බල්ලා නිසා...:dull:

    :yes::oo:
     
    CrazyKitty

    Member
    Sep 4, 2012
    172
    12
    0

    pinage pukata wedi thiyenna epai