අසැබි_දර්ශන_පරිගණකය

maraputha

Member
Dec 23, 2014
3,720
409
0
මේ අද ලංකාදීප පත්තරේ

LcG2kvM.jpg
 
KalanIND

Well-known member
  • Nov 8, 2014
    699
    899
    93
    Kaduwela
    මේව අහල පණ පලයන් පෙරේදා කිව්වලු... අහක යන එකෙක් ඉවරයි ඉතින් දැන් :angry::angry: වැලක් මැශින් එකේ තියාගන්ඩ බෑ කුදලගෙන යනව :confused::confused: විකුණන්ඩ පුලුවන් නම් අම්මව තාත්තවත් විකුනයි බලු මධ්‍ය කාරයො
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    ඇත්ත කියපන්.. උඹ නේද අහුවුණේ වැල වරකා ලඟ තියාගෙන ඉඳලා..?
    :P:P:P:P:P:P
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මමනම් හිතන්නේ මේ කොල්ල ඕකට සම්බන්ද උනත් නැතත් ඕකගේ ඇට තලන්න ඕනේ. ඉස්කෝලේ යන කලේ අසභ්‍ය දේවල් බලන එකද හරි . ඉස්සල ඉගෙන ගන්න ඕනේ. ඕකව දහ අට මාසයක් හිරේ යවන්න ඕනේ.
     
    Last edited:

    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    මමනම් හිතන්නේ මේ කොල්ල ඕකට සම්බන්ද උනත් නැතත් ඕකගේ ඇට තලන්න ඕනේ. ඉස්කෝලේ යන කලේ අසභ්‍ය දේවල් බලන එකද හරි . ඉස්සල ඉගෙන ගන්න ඕනේ. ඕකව දහ අට මාසයක් හිරේ යවන්න ඕනේ.

    :lol::lol::lol::lol: ඉස්කෝලේ යන කාලේ වැල බලනවා පොන්ස් ඕනේ එකෙක් .ඒක වසයසත් එක්ක ළමයෙකුට එන හැගීමක් .එත් එකට ඇබ්බැහි වෙන එකයි වැරැද්ද ..තොපිල වගේ ඇටලස් උන්ට ඕව තේරෙන්නේ නෑ ..
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,445
    721
    113
    Sri Lanka
    මමනම් හිතන්නේ මේ කොල්ල ඕකට සම්බන්ද උනත් නැතත් ඕකගේ ඇට තලන්න ඕනේ. ඉස්කෝලේ යන කලේ අසභ්‍ය දේවල් බලන එකද හරි . ඉස්සල ඉගෙන ගන්න ඕනේ. ඕකව දහ අට මාසයක් හිරේ යවන්න ඕනේ.

    ඉස්කෝලේ යන කාලේ ඕවා බැලුවේ නැත්නම් ඒ ඇයි කියල එකට හේතුව හොයන්න ඕනේ :baffled:
     
    NedStaRk

    Active member
  • Aug 25, 2015
    323
    23
    28
    Winterfell
    අනේ මන්ද බං . පිස්සු මාධ්‍යවේදියෝ. මුලින් තාත්තව අල්ලන් කන්න හැදුව. දැන් තව එකක් අල්ලාගෙන.
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    :lol::lol::lol::lol: ඉස්කෝලේ යන කාලේ වැල බලනවා පොන්ස් ඕනේ එකෙක් .ඒක වසයසත් එක්ක ළමයෙකුට එන හැගීමක් .එත් එකට ඇබ්බැහි වෙන එකයි වැරැද්ද ..තොපිල වගේ ඇටලස් උන්ට ඕව තේරෙන්නේ නෑ ..

    @aless :rofl::rofl:
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    :lol::lol::lol::lol: ඉස්කෝලේ යන කාලේ වැල බලනවා පොන්ස් ඕනේ එකෙක් .ඒක වසයසත් එක්ක ළමයෙකුට එන හැගීමක් .එත් එකට ඇබ්බැහි වෙන එකයි වැරැද්ද ..තොපිල වගේ ඇටලස් උන්ට ඕව තේරෙන්නේ නෑ ..

    මම you හිතන විදියට අසයි එහෙම කිව්වා කියලා වැරදියට වටහා ගන්න එපා අයියේ මම ගැන මම තම නාබරයි :P :rolleyes:
     
    NedStaRk

    Active member
  • Aug 25, 2015
    323
    23
    28
    Winterfell
    මමනම් හිතන්නේ මේ කොල්ල ඕකට සම්බන්ද උනත් නැතත් ඕකගේ ඇට තලන්න ඕනේ. ඉස්කෝලේ යන කලේ අසභ්‍ය දේවල් බලන එකද හරි . ඉස්සල ඉගෙන ගන්න ඕනේ. ඕකව දහ අට මාසයක් හිරේ යවන්න ඕනේ.
    දහ අට මාසයක් හිරේ යැව්වොත් උගේ ඉගෙනීම කඩාකප්පල් වෙනවනේ මචන්:confused::confused::confused::confused:????????
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    අඩෝ antibss මේ වගේ දේවල් විහිලුවට අරන් පොර වෙලා ආතල් ගන්න එපා.

    ඒ අහිංසක කෙල්ලට කරන අසාදාරනයක් එක

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    උබ නම් කොල්ලෙක් වෙන්න බැ බන් මෙකෙ ඉන්න වුන්ව අසහනකාරයො කරන නාකියෙක් මොකක්ඩ බන් මෙ ලමයා මැරුනයි පස්සෙත් ගන්න ආතල් එක ලැජ්ජයි බන්