Questions අසිඩන්ට් වල cctv බලලම

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,134
    4,132
    113
    අසිඩන්ට් වල cctv බලලමද කොහෙද මට අනවශ්‍ය පරිස්සමක් ඔලුවට එනවා බන් මොකක් කරන්න ගියත්
    මේක මානසික අවුලක්ද
    මොකද කරන්නේ
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,654
    13,335
    113
    🤍
    Matath ehemai

    Man balana eka nawttuwa

    Ethkot lagain wahanyk giyt

    Muge ammata kiyl malanpwinawa

    Mu mawa happaid kiyl hithenw


    Ara hutte accident page ek nis thama
     
    • Like
    Reactions: dilan_randika

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    ඒක මටත් තියෙනව. බයික් එකක් ගන්න කියල ඉන්නව. ගන්න හිත හදාගත්තම මොකක් හරි බයික් ඇක්සිඩන්ට් එකක් දැකල ගන්න ඕන නෑ කියල හිතෙනවා. ඉස්සර කොල්ලො සේරටම බයික් තිබුන මට එකක් ගත්තෙ නෑ මම ඔය බය නිසා. මම A/L කරන කාලේ අපේ කොල්ලෙක් බයික් එකකින් වැටිලා 2009 අත් දෙකම කුඩු උනා කම්බි දාල තියෙන්නෙ තවම.
     
    • Like
    Reactions: dilan_randika