අසිඩන්ට් වල cctv බලලමද කොහෙද මට අනවශ්‍ය පරිස්සමක් ඔලුවට එනවා බන් මොකක් කරන්න ගියත් මේක මානසික අවුලක්ද මොකද කරන්නේ