අසියාවේ දේශපාලන ඔස්තාර්ව දාලා ඇවිත්

Naughty_kiththa

Well-known member
  • Jul 28, 2024
    2,558
    3,161
    113
    C851B05C-EECC-4857-9B77-61EF9DDC6154.jpeg
     

    Attachments

    • 4C734243-1203-483C-8E61-C5D9755FBFE9.jpeg
      4C734243-1203-483C-8E61-C5D9755FBFE9.jpeg
      142.5 KB · Views: 20

    Capak Gamuthe

    Well-known member
  • Jan 17, 2024
    530
    988
    93
    සියා තනි උනා... අන්තිමට ගහන්න කොල්ලෙක්වත් නැති වෙයි අනාඨයට.... :( :(
    අලියගෙ විනාසෙට හේතු උනේ සජියගෙ අලන්තර කයිෆ මන්තරේ :(

    බයියො දැන් මාලිමාවට මඩ ගහන්න ටාන්ස්ෆෝමර් ගිනි තියන හැටි කල්පනා කරනවා ඇති! :baffled:

    461087018-998541792071263-6732772033613125691-n-1.jpg


    සක්කිලි ටිකගෙ මූනු මතක තියාගන්ට හොදේ!! මොන පක්ශෙන් මොකා යැව්වත් කමක් නෑ. මුන්ව යවන්ට එපා!

    461216366_122167748708062998_892346386368742971_n.jpg
     
    Last edited:
    • Haha
    Reactions: hasithayad

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    අනිත් පක්ෂ ඔක්කොම අවුල්..ඵහෙනම් ජෙප්පෝ විතරක් පාලිමන්ට් යවමුද..

    kim jong un GIF
     

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,149
    113
    🤣🤣🤣🤣🤣
    වරුණ නම් හොද එකා , අනිකා ගැන නම් දන්නේ නෑ
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    දැන් ඉවර නැහැ. ගොඩක් කල් ඉවර වෙලා

    ලපයට 50%ක් ගන්න බැරි වුනේ ඒකද?😹

    මොන ගොඩේ කොමිනුයිස්ට් හැත්තක්ද මංද මේකේ ඒ පාර බෝවෙලා ඉන්නේ..🤢🤢

    Polish_20240924_115436040_copy_600x1028b9f6a7e3c9eb3519.png
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    චම්පික, එරාන්?
    උන් දෙන්නත් ඉන්නවා. ඒත් හර්ෂ ගියපු ගමන් උන් දෙන්නට ගේම ගහගන්න තේරෙන්නෙ නෑ. උන් තුන්දෙනා විතරයි මම හිතන්නෙ මොලයක් තියන උගත් මිනිස්සු කියලා ඕකෙ ඉන්නේ :lol: