අසිරිකන්ද රජ මහා විහාරය

shaggy_123

Well-known member
  • May 10, 2011
    1,589
    666
    113
    sri lanka
    අසිරිකන්ද රජ මහා විහාරය

    මච්නල මේක මට mail එකකින් අවේ. මේක ගැන දන්නා කෙනෙක් ඉන්නවද. මම හිතන් ඉන්නේ මාසෙකට ගානක් දෙන්න. ඊට කලින් මේක ඇත්තම එකක් ද කියල බලන්න කියල බැලුවේ. දන්නා කෙනෙක් ඉන්නවා නම් කියනවද. ලොකු පිනක්. මම ලංකාවේ නෙවෙයි ඉන්නේ එක හින්ද හොයල බලන්න විදියක් නෑ .

    picture.php
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මච්නල මේක මට mail එකකින් අවේ. මේක ගැන දන්නා කෙනෙක් ඉන්නවද. මම හිතන් ඉන්නේ මාසෙකට ගානක් දෙන්න. ඊට කලින් මේක ඇත්තම එකක් ද කියල බලන්න කියල බැලුවේ. දන්නා කෙනෙක් ඉන්නවා නම් කියනවද. ලොකු පිනක්. මම ලංකාවේ නෙවෙයි ඉන්නේ එක හින්ද හොයල බලන්න විදියක් නෑ .

    picture.php

    පොඩ්ඩක් හොයපන් බන්.රටේ වන්චාකාරයො වැඩී.පොඩි දරුවොත් විකුනල මුදල් ගරනව.පන්සල් විකුනන එක මහ වැඩක් නෙවෙයි
    .