අසිරිමත් ඇමේරිකාවට පනිමු!!!

magix

Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    සොම්බි ෆිල්ම් එකක් වගේ 🤣
    බියකරු සසර 😲
     

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    ඔය ඩ්‍රග්ස් ඇඩික්ට් වෙච්ච එවුන්නෙ
    ඒත් බලපන් උන්ගෙ ඇදුම් පැලදුම්වල ලස්සන , පිලිවෙල
    ලන්කාවෙ වගේ ඩස්ප ගතියට දැලි කුනු පෙරාගෙන ඉන්න කලු කැත සින්හලු වගේද
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,685
    9,334
    113
    Ithin loke wadima hinganno inna rata ohoma thama

    a unata kochara success minissu innawada USA wala

    USA wala dan kohomath case bn, Inflation eka naginawa hitu gala
    Salli print karapu nisa thama case eka 2020 Covid ekka :no:

    un nisaa anith ratawaluth amaruwwe watila inne :no:
    ------ Post added on Jun 18, 2022 at 7:26 PM
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,343
    1
    13,273
    113
    Gotham City
    ඔය කේස් ගොඩක්ම වැඩි බ්ලූ ස්ටෙට්ස් වල
    කැලිෆොනියා ,නිව්යොර්ක් වගෙ පැති වල .

    අනික් ස්ටෙට්ස් වල ඔව්වා අඩුයි සහ හොඳට දුවනවා. විෂෙශයෙන් ටෙක්සස් වගෙ .
     
    • Like
    Reactions: siri_ayya

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ඔය එක ඒරියා එකක්
    අනික්වා ඇඩ්ඩ්‍රස් නැති වෙන්න දියුණුනේ
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,685
    9,334
    113
    ඔය කේස් ගොඩක්ම වැඩි බ්ලූ ස්ටෙට්ස් වල
    කැලිෆොනියා ,නිව්යොර්ක් වගෙ පැති වල .

    අනික් ස්ටෙට්ස් වල ඔව්වා අඩුයි සහ හොඳට දුවනවා. විෂෙශයෙන් ටෙක්සස් වගෙ .
    ehee mahansi wena, molayak thiyana ekake ta deyak karaganna puluwan bung honda field ekakin. Opportunities thiyanawa ona tharam

    inne amu harak bahutharaya. wadak karaganna ekake ta ehama na hari field ekakin, honda plan ekakin diyunu wenna puluwan, oya balapanko IT sector eka un kochara hondata innawada

    ara typical melo molayak nathi un thama ohoma godak inne, habaiyi % wadi ehama inna un godakwadi USA wala

    Athi nathi parathayath wadi hondatama

    mekath thiyanawa unge poverty gana

     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,473
    36,423
    113
    මැදමහනුවර
    ඇමරිකාවෙ මිලියනයකට වඩා homeless හැබැයි උන් ඔක්කොටම වගේ ජොබක් කරන්න අමාරු කේස් එකක් තියනවා. මේ වීඩියෝ එකෙත් මානසික රෝග තියන අය ඉන්නවා කියන්න පුළුවන්.