අසිරිමත් ස්වර්ණමාලි මහා සෑ රජුන් හට හුණු &#350

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    අසිරිමත් ස්වර්ණමාලි මහා සෑ රජුන් හට හුණු &#350

    12512706_1596963823885653_6287883248193527447_n.jpg


    අසිරිමත් ස්වර්ණමාලි මහා සෑ රජුන් හට හුණු පිරියම් මංගල්‍යය...

    දෙව් මිනිසුන් ගේ අසහායා ශාස්තෘවර තුන්ලෝකාග්‍ර වූ ශාක්‍ය මුනීන්ද්‍ර ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා තැම්පත් කර ගාමිණි අභය මහරජ තුමා විසින් තනන ලද බඹ ලොව බ්‍රහක්මයන්ගේ ද, දෙව් ලොව දෙවිවරුන්ගේ, ද නා ලොව නාගයන්ගේ ද, මනු ලොව මනුස්සයන්ගෙ ද වන්දනා මාන ලබමින් විරජමානව, තුන්ලොව එලිය කරමින් මිහිතලය මත වැඩ සිටින ස්වර්ණමාලි මහා සෑ රජුන් හට හුණු පිරියම් කිරිමට දයක වීමට ලැබීම කොයි තරන්නම් භග්‍යක් ද...

    වාර්ෂිකව ස්වර්ණමාලි මහා සෑ රජුන් හට හුණු පිරියම් කිරිම ආරම්භ වන්නේ ජනවාරි මස අග භාගයේ සිටයි..

    රැපියල් ලක්ෂ 70 ක් විතර වැය වන මේ මහා පින් කමට දායක වීමට පින් කැමති සියලු දෙනාට අරාධනා!

    රුවන්වැලි සෑ සුනු පිරියම් කිරීමේ පිංකම සඳහා ඔබටද දායකවිය හැකිය. පහත ගිණුම් අංකයට මුදල් බැර කරන්න (විස්තර සනාථ කරගෙන ඇත).

    A/c Name: රැවන්වැලි සැ රදුන්
    A/c No: 008100150064211
    Bank:People's Bank,
    Branch:Anuradhapura branch
    SWIFT:PSBKLKLX/PSBKLKLX 023
    Telex:21500 PBSWTCE

    තවත් විස්තර සඳහා දුරකථන අංක
    077-3684418, 071-4409394, 077-7718130 හෝ 077-7665198
     
    • Like
    Reactions: tvw25 and MNV