අසීමිත අන්තර්ජාල පැකේජ - TRCSL

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,281
    32,010
    113
    ලංකාවේ කාලකන්නි හිගන්නොත් එක්ක බැහැ Unlimited දුන්න ගමන් පෙරේතයෝ වගේ පැය 24 ම Download කරනවා ඕනේ එකයි නැති එකයි හැම මගුලම . අන්තිමට වෙන්නේ google වත් Load වෙන්නේ නැති එක .
    ai sir ta social media walin ridenawa wadeeluda? oka thamai kiyanne wadiya seeni kanna honda naha kiyala...
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,474
    6,332
    113
    Data cap na unlimited denne speed eka anuwalu TRCSL Cofirmed news

    Example :

    SLT Fibre 100mbps unlimited

    SLT Fibre 200 mbps unlimited

    india wala wagewath data cap limit ekak danne nalu

    **danata tyana package ain kranneth nalu
    **danata tyana content base ewa minissunta complicated nisa totally unlimited isse krana theeranaya krala

    home broadband @ mobile broadband dekatama denawalu
    Rental eka wadi wei. prices gana aranchiyak nadda?

    15-20 mbps tibba nam hodatoma athi mata nam. sadarana limit ekakin Data cap ekak danawanam hodai.
     
    • Like
    Reactions: kinkon and asylum

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,281
    32,010
    113
    ඉන්න ඉන්න වැඩි වෙන data විකාරේ අතැරලා කලින්ම කීවනේ ඕකුන්ට තියන package anytime කරන්න කියල.
    දැන් unlimited කියල වෙන ඒව බෙදල අනික් උන්ට මාරු වෙන්න කියයි. එතකොට loyalty customers ල නැද්ද ඕකුන්ට? :rolleyes:
     

    msan

    Well-known member
  • Oct 17, 2017
    260
    262
    63
    ඔයා කියන එක ඇත්ත. මන් කිව්වේ නෑ ලංකාවට internet bandwidth මදි කියල. මන් කියන්නේ ISPට රට ඇතුලේ ලොකු cost එකක් දරන්න වෙනවා ඔය කියන unlimited කතන්දරේ දෙන්න ගියාම මොකද අපේ අය හිතන් ඉන්නේ unlimited දුන්නම දිගටම torrent download කරන එක යුතුකමක් වගේ කියල. ISP ඔය වැඩිවෙන cost එක ගන්නේ අපෙන්නේ. ඉන්පස්සේ වෙන්නේ packages ගණන් යනවා. ඉන්පස්සේ කට්ටියට එකතුවෙලා එක connection එකක් අරන් ආයි බානවා (එහෙම උන් ඉන්නවා). මලාට normal එකෙක්ට පාඩුවේ internet යන්න නෑ.
    ලංකාවේ තියෙන monopoly එක හින්ද SLT උන් ආයි decision එකක් ගනියි ලංකාවේ උන්ට හොද data ලොවින එක තමා කියල.
    ඔය data segregate කතන්දරෙනන් තනි වංචාවක් තමා. unlimited අරක මේක කියල දෙන්න ඕනි නෑ. මොකෝ youtube dataත් data, zoom dataත් data. packages දෙකක් ඕනි නෑ ඒකට. ලංකාවේ internal server නෑනේ මොන dataද cost එක අඩු කියල තීරනේ කරන්න.

    lankawe dn godak content caches thiyenawa bn. Youtube, Facebook, Netflix, Akamai and Cloudflare local yanne. cloudflare pop eka habai SLT only.

    unlimited aththatama denna puluwan, SLT unge monopoly eka nathanam.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,281
    32,010
    113
    lankawe dn godak content caches thiyenawa bn. Youtube, Facebook, Netflix, Akamai and Cloudflare local yanne. cloudflare pop eka habai SLT only.

    unlimited aththatama denna puluwan, SLT unge monopoly eka nathanam.
    apith kiyanne slt kiyala load pakeer da? unta fiber denna puluwan nam, anik denna puluwan hama isp kenektama denna puluwan wenna ona. tharangaye wasiya mila aduweemai. okun ekai oya sellama daanne...
     
    • Like
    Reactions: pga

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    ඒක තමයි මචං තනිකරම මාෆියා එකක් යන්නෙ. මෙහේ කනෙක්ෂන් දෙනව නිකං වගේ. එහෙම කරලා මාසෙට හූරගෙන කනව. එහෙම ඕන නෑ සාධාරණ ගානකට කනෙක්ෂන් එක විකුණල. සාධාරණ ගානකට Unlimited දෙනව නම් කිසිම අවුලක් නෑ. මොකද රටක Telecommunication කියන්නෙ තනිකරම මිනිස්සුන්ට දෙන්න ඕන සේවාවක්. හැබැයි Unlimited දෙනව නම් 100Mbps දෙන්න ඕන නෑ. ඒක නම් කරන්න හොඳ නැති දෙයක්. 10Mbps වගේ දෙනව නම් හරි. එහෙම කරල 100Mbps ඕන කෙනෙක්ට ටිකක් ලොකු ගානක් ගෙවල ඒක ගන්න වගේ ප්ලෑන් එකක් හැදුව නම් හරි. ඔයා කියන ප්‍රශ්නෙත් වෙන්නෙ නෑ.

    අනිත් එක මම ඕකෙ දෙපැත්තක් දකිනව මචං. ලංකාවෙ අන්ලිමිටඩ් නැති නිසා තමයි මිනිස්සුන්ට ඒක මැජික් වෙලා තියෙන්නෙ. ඒකයි මෙහේ ඩවුන්ලෝඩ් කරන එකම කරන්නෙ. හැබැයි හරියට අන්ලිමිටඩ් දුන්නොත් මිනිස්සුන්ට ඒක කල් යද්දි සාමාන්‍ය වෙනව. ඊට පස්සෙ මම හිතන්නෙ නෑ ඔය විදයට නොකඩවා ඩවුන්ලෝඩ් කරයි කියල හැමෝම. එහෙමත් පැත්තක් තියෙනව මචං.


    මචං මම නම් හිතන්නෙ නෑ 100Mbps Unlimited දෙයි කියල. එහෙම දුන්නත් පට්ට ලොකු රෙන්ටල් එකකට දෙයි. එහෙම නොදුන්නොත් අනිත් පැකේජ් තිබ්බත් වැඩක් නැති වෙනව. උඹට Confirmed ද 100Mbpsම දෙනව කියල?
    ------ Post added on Mar 19, 2021 at 2:54 PM

    exactly, this is my point too.
    @Sonique unlimited hambunoth godak un torrent yayi kiyala hithanna ba. anika torrent use karanne eka familiar un witarayi. mama danna godak un dan torrents use karanne na.
    introduce kaloth eka karapu gaman peak ekak tiyeyi, no doubt. but gradually normal usage ekata yayi.
     
    • Like
    Reactions: Sonique and tha123

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,374
    100,267
    113
    512kbps අන්ලිමිටට් එකෙන් උපරිම මාසයක් එක දිගට බෑවත් බාන්න පුළුවන් 80GB ද කොහෙද. ඒ ගාණ හදල බැලුවම අන්ලිමිටට් කියල ලොකු වෙනසක් නැති වෙයි ස්පීඩ් ලිමිට් එක්ක.
     
    • Like
    Reactions: meeka and dayt0na

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,781
    113
    මාලඹේ
    ai sir ta social media walin ridenawa wadeeluda? oka thamai kiyanne wadiya seeni kanna honda naha kiyala...
    උබලට Social ලොකු උනා ට අපිට ඔය Social ලොකු නැහැ 🤣🤣
    ගමට යන්න බැරි 3% තුනේ බංකොලොත් පක්ෂ වලට තමා සෝෂල් ලොකුවෙලා තියෙන්නේ 🤗🤗

    මොකෙන් ගැහුවත් 2050 වෙනකම් ආණ්ඩුව මතුකරන්න බැහැ . ඒක ආසනයකින් හරි SLPP දිනනවා 🤩🤩🤩
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,029
    9,651
    113
    එක තැනක නෑ
    ඔන්න ඕක හින්ද තමා ලංකාවේ unlimited දෙන එක නැවැත්තුවේ. උදේ ඉදන් හවස් වෙනකන් ඕනි එකයි එපා එකයි torrent දාල දවසම දුවනවා. unlimited දෙන්න කලින් torrent block කරලා ඉන්න ඕනි.

    ඔය ලංකාවේ unlimited කියන්නේ FUP දාපුවා හොදේ. excite වෙන්න එපා

    Issara ona eka eka eka download karanna purudu wela hitiye. Dan nam godak aya online streaming wagene karnne ban. Anith eka speed ekath thiyena nisa ona welawata hari 3min walin wage film ekak download kranna puluwan seedr wage services thiyana nisa.
     

    BillionaireBoys

    Well-known member
  • Oct 10, 2019
    875
    1,000
    93
    මේකෙ උන් බලපන්කො. අන්ලිමිටඩ් ඉන්ටර්නෙටුත් ඕකෙ. තුට්ටු දෙකට දෙන්නත් ඕනෙ.
    sira, 5000kata wage dunnoth shape, 5000k dila internet connection ganna un lankawe 1% wath ne, enisa mun kiyana prashna mokut wenne ne,
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,947
    1
    12,281
    113
    අදාළ නෑ නේ
    unlimited dunnath ehema 24 hours download karana ewun adui ban
    heavy users lata wenama fup ekak dammata awulak naha (if they exceed like 1tb or something :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: )
    dan thiyana data bundle madi normal use karannath
     

    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    ඔය පුක ඉරන් ඩවුන්ලෝඩ් කිරිල්ල උපරිම සතියක් යයි.. ඊට පස්සෙ උන්ගෙ ගොබ්බ මොල වලට තේරෙන්නෙ ගන්නව මොන ලබ්බකටද මේ ගොඩගහගන්නෙ කියල.. ඕක වෙනකම් ඉවසන් ඉන්න වෙනව ඉතින්
     

    Elv888

    Well-known member
  • May 20, 2009
    1,255
    1,317
    113
    අනිවාරයෙන් අඩුම package එක 10,000+ වත් වෙයි.