අසීමිත අන්තර්ජාල පැකේජ - TRCSL

supun_sg

Well-known member
  • Sep 5, 2010
    16,209
    24,904
    113
    tracing Geo-location.. ... ...
    unlimited dunnama uda dagena download karanna wadak nane ban. oni dewal stream karala balanna puluwan, oni de oni welawata download karan balanna puluwan. paya 24 ma dawas 30ma download karanna onikamak enne nane. dan me limited nisa thamai hambena chance eken minissu pora kaka download karanne. download karana eka tikak adu wei unlimited dunnoth. scarcity adu wenawane. dan wela thiyenne idala hitala dawasak unlimited denawa somaliyawata paan damma wage, ithin line okkoma slow wenawa. ehema nathuwa nidahase use karanna unama download karanna pora kanna wadak nane. data kiyana de magic nowuna dawasaka download karana eka adu wei.
     

    Amilap1

    Well-known member
  • Oct 31, 2015
    785
    842
    93
    Meka aththak waida bn 🤔 ehema unoth nam hodai .fiber wala speed limit karalawath unlimited nam dena ekak na ne ?
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,284
    24,464
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    unlimited low price ekakata eka paara dhena ekak na. එහෙම දුන්නොත් කට්ටිය ඩවුන්ලෝඩ් කරන්න ගන්නව සාගතේ ඉඳල. Bandwith එක ඉවරයි. Reasonable විදියට use කරන කෙනෙක්ට use කරන්නවත් වෙන්නෙ නැ. ගොඩක් අය කරන්නෙ හාර්ඩ්ඩිස්ක් පුරෝගන්න එකනෙ නොබැලුවත්. SLT එකට තාම බෑ එහෙම Bandwith එකක් handle කරගන්න. එක්කො speed අඩුම කරල දෙයි. නැත්තම් price වැඩියෙන් දෙයි. හීනෙ එළිවෙන්න තව කාලයක් යයි,
     

    Amilap1

    Well-known member
  • Oct 31, 2015
    785
    842
    93
    unlimited packages denne speed cap ekak ekkane samanyen. speed eka anuwa thamai packages wenas wenne. loku rental ekak ei kohoma unath. habai unlimited oni minissunta eka ganna puluwan wenna options thiyana eka hodai. meka ithin lankawa hinda oka koi athata karakei da kiyala kiyanna ba.
    Lankabell unlimited dunna wage wai ne bn 😁
     

    gamaGT

    Well-known member
  • Oct 22, 2017
    355
    402
    63
    Its unrealistic to provide unlimited packages by mobile network operators without downgrading the speed mainly because of limited infrastructure.

    Only hope is SLT to give unlimited fibre connections.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,537
    86,815
    113
    ආශ්චර්යමත් රටක
    ඔන්න ඕක හින්ද තමා ලංකාවේ unlimited දෙන එක නැවැත්තුවේ. උදේ ඉදන් හවස් වෙනකන් ඕනි එකයි එපා එකයි torrent දාල දවසම දුවනවා. unlimited දෙන්න කලින් torrent block කරලා ඉන්න ඕනි.

    ඔය ලංකාවේ unlimited කියන්නේ FUP දාපුවා හොදේ. excite වෙන්න එපා
    මොකක්ද ඉතින් ඒකෙ තියෙන වරද?
    ඕන එකයි එපා එකයි කියන්නෙ කොහොමද? ඔයාට ඕන නැති එකක් තව එකෙක්ට ඕන වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අනිත් පැත්තත්.

    Unlimited කියන වචනෙ තේරුම දන්නවද ? 🤔🤔
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,739
    13,298
    113
    දැන් මේ දකින්නේ 5 වෙනි ත්‍රෙඩ් එක සිංහලුන්ගේ සතුට. ඇති දැන් ඈ
    අන්ලිමිටඩ් නම් දැනුත් දෙන්නේ මෙකේ මොකක්ද්ද විශේශත්වේ?
     
    • Like
    Reactions: asylum

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මොකක්ද ඉතින් ඒකෙ තියෙන වරද?
    ඕන එකයි එපා එකයි කියන්නෙ කොහොමද? ඔයාට ඕන නැති එකක් තව එකෙක්ට ඕන වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අනිත් පැත්තත්.

    Unlimited කියන වචනෙ තේරුම දන්නවද ? 🤔🤔
    ලොකේ හුගක් රටවල් වල ටොරන්ට් නම් බ්ලොක් කරලා තියෙන්නේ. අනික ඒ රටවල එවුන් අපි වගේ ටොරන්ට් වලට උනන්දුව අඩුයි නේද නෙට්ෆ්ලික්ස්, ඈමසන් වගේ සර්විස් උන් පාවිච්චි කරනවානේ
     
    • Like
    Reactions: Sonique and shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,537
    86,815
    113
    ආශ්චර්යමත් රටක
    ලොකේ හුගක් රටවල් වල ටොරන්ට් නම් බ්ලොක් කරලා තියෙන්නේ. අනික ඒ රටවල එවුන් අපි වගේ ටොරන්ට් වලට උනන්දුව අඩුයි නේද නෙට්ෆ්ලික්ස්, ඈමසන් වගේ සර්විස් උන් පාවිච්චි කරනවානේ
    ඔව් ඒක හරි. හැබැයි torrents බ්ලොක් ද කියලා නම් දන්නෙ නෑ. තහනම් කියලා වගේ අහල තියෙන්නෙ.
    මම ausi ආපු දවසේ ඉඳන් එකම එක දවසක් වත් torrents use කරන්න හිතලා නෑ. Netflix ගත්ත නිසා ඕන උනේ නෑ.
    අඩුම ගානේ pirate software copy වත් දාගෙන නෑ. Opensource office package එකක් use කරේ.
    මම කිව්වේ unlimited Internet ගැන. ලංකාවෙ පට්ටම data වංචාවක් කරනවා කියලා sure. මගේ මෙහේ mobile data ලේසියෙන් ඉවර වෙන්නේ නෑ. ඒ usage එකෙන් බාගයක් කරන්න බෑ ලංකාවෙ data ඉවර වෙනවා.
     
    • Like
    Reactions: malakadss