අසීමිත නිදහස

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    මේ යූටියුබ් එකේ වීව්ස් හොයන හිඟන්නා නේද?
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මේ යූටියුබ් එකේ වීව්ස් හොයන හිඟන්නා නේද?

    ow u thamayi
    gobba ponnayo
    motivational speech denna munvath gannawane ape gonnu

    monawa unath rate janadipathi gana ohoma kathakarana eka sampurna waradiyi
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    ow u thamayi
    gobba ponnayo
    motivational speech denna munvath gannawane ape gonnu

    monawa unath rate janadipathi gana ohoma kathakarana eka sampurna waradiyi

    SL Diaries කරන හිඟන්න තමයි

    මෝටිවේශනල් ස්පීච් එකක් සාමාන්‍යෙන් දෙන්නෙ යම් කිසි තැනකට ගිය කෙනෙක්. මේ මුක්කුද බන් මේ. වෙලාවකට තම්බියෙක් වගේ ඇඳගෙන කකුල රිදෙනවයි ගාගෙන පාර දිගේ මිනිස්සුන්ගෙන් සල්ලි ඉල්ල ඉල්ල යන උන්ද දැන් අපේ රටේ පොරවල් වෙලා තියෙන්නේ? මුන් මානසික ලෙඩ්ඩුනෙ.

    තමන් අවුරුදු දෙකහමාරක් තිස්සෙ උග්ගන්නපු ළමයින්ට අවසාන වශයෙන් දෙන උපදෙසක් ආශිර්වාදයක් වෙනුවට මේ වගේ අපතයින්ව ගෙන්නලා බයිලා ගස්සවන ගුරුවරුන්ගෙත් මානසික මට්ටම ඕන කෙනෙකුට හිතා ගන්න පුළුවන්.

    අපි ඉගෙන ගත්තු මිස්ලා සර්ලා නම් අන්තිමට කතාව කරේ ඇස්වලින් කඳු හංග හංග. එතකොටත් කිව්වෙ හොඳට විභාගේ පාස් වෙන්න පුතේ දුවේ කියලයි. අපිත් කකුල් දෙක අල්ලලා වැඳලා ගෙදර ආවා. රටට ගිය කලක්. මහින්ද හිටිය නම් මෙහෙම වෙන්නෙ නෑ තමයි.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    හරි එහෙම ඉගෙන ගෙන ලන්කාවෙ මොනවද වැඩි දියුනු වෙලා තියෙන්නෙ , :lol: තඩි විහිලුනෙ imf wb ab mb වල නය නැත්තං ලන්කාවෙ උන්ට ඇපත් නැ :D

    ඉස්සර කියලා මාහ වටින් දෙයක් ලන්කාවෙ වෙලා නැ :lol: වෙනස මිනිස්සුන්ගෙ ගොන් කන් ප්‍රචාරය වෙන මාදය සාහා ඔනම දෙකින් සල්ලි හම්බ කරන සාහා කිසිම දැක්මක් නැති රටක මිනිස්සු ඔච්චරයි :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අර මරිමෝඩ ,ගොබ්බ ,නිවට සිරාට රටේ ජනාධිපති වෙන්ඩ පුලුවන් නම් ඇයි අර කෙල්ලො කොල්ලන්ට බැරි a/l සමත් වෙන්ඩ??? ඌ හරි..උබල නහර පුප්පන් කැහැහුවට වැඩක් නැ ඒ කොල්ල කියන්නෙ ඇත්ත...:yes::yes:
     
    Last edited:

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මේ කොල්ලව මම හොඳට අඳුරනවා බන්........ පොර දවසක් මට කිව්වා, දේශපාලනයට එන්න ඕනේ, ආසයි කියල. මම හිතන්නේ මේ උගේ දේශපාලනේට එන්න හදන ගේමේ තවත් එකක්.:baffled::baffled:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    හරි එහෙම ඉගෙන ගෙන ලන්කාවෙ මොනවද වැඩි දියුනු වෙලා තියෙන්නෙ , :lol: තඩි විහිලුනෙ imf wb ab mb වල නය නැත්තං ලන්කාවෙ උන්ට ඇපත් නැ :D

    ඉස්සර කියලා මාහ වටින් දෙයක් ලන්කාවෙ වෙලා නැ :lol: වෙනස මිනිස්සුන්ගෙ ගොන් කන් ප්‍රචාරය වෙන මාදය සාහා ඔනම දෙකින් සල්ලි හම්බ කරන සාහා කිසිම දැක්මක් නැති රටක මිනිස්සු ඔච්චරයි :lol:

    එතකොට උබ දැන් කියන්නෙ ඉගෙනගෙන වැඩක් නෑ කියලද? උබ එහෙම කියපු නිසා ඉතුරු ටික මට හිතාගන්න පුළුවන්.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,200
    18,822
    113
    අදාල නෑනේ
    මෝටිවේශනල් ස්පීච් එකක් සාමාන්‍යෙන් දෙන්නෙ යම් කිසි තැනකට ගිය කෙනෙක්. මේ මුක්කුද බන් මේ. වෙලාවකට තම්බියෙක් වගේ ඇඳගෙන කකුල රිදෙනවයි ගාගෙන පාර දිගේ මිනිස්සුන්ගෙන් සල්ලි ඉල්ල ඉල්ල යන උන්ද දැන් අපේ රටේ පොරවල් වෙලා තියෙන්නේ? මුන් මානසික ලෙඩ්ඩුනෙ.

    තමන් අවුරුදු දෙකහමාරක් තිස්සෙ උග්ගන්නපු ළමයින්ට අවසාන වශයෙන් දෙන උපදෙසක් ආශිර්වාදයක් වෙනුවට මේ වගේ අපතයින්ව ගෙන්නලා බයිලා ගස්සවන ගුරුවරුන්ගෙත් මානසික මට්ටම ඕන කෙනෙකුට හිතා ගන්න පුළුවන්.

    අපි ඉගෙන ගත්තු මිස්ලා සර්ලා නම් අන්තිමට කතාව කරේ ඇස්වලින් කඳු හංග හංග. එතකොටත් කිව්වෙ හොඳට විභාගේ පාස් වෙන්න පුතේ දුවේ කියලයි. අපිත් කකුල් දෙක අල්ලලා වැඳලා ගෙදර ආවා. රටට ගිය කලක්. මහින්ද හිටිය නම් මෙහෙම වෙන්නෙ නෑ තමයි.

    Sirawata me wage igena gena nathi apathayo gennala motivational speech denna kiyana moda guruwaruth innawa kiwwahama :dull:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,200
    18,822
    113
    අදාල නෑනේ
    Okata loweth kela wenawa. My3 okage puka palanaw sire.

    sot ekanam hambei uta :yes:

    මේ කොල්ලව මම හොඳට අඳුරනවා බන්........ පොර දවසක් මට කිව්වා, දේශපාලනයට එන්න ඕනේ, ආසයි කියල. මම හිතන්නේ මේ උගේ දේශපාලනේට එන්න හදන ගේමේ තවත් එකක්.:baffled::baffled:

    wena ithin uta sudusukamak na ne ban
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    මූ මයිත්‍රී ව ආදර්ශයට ගන්න කියල ලු ඒ කියල තියෙන්නෙ :lol:

    https://www.facebook.com/AshenS.Senarathna/videos/10212084896573893/

    මූ මේ කියන දේ මට සරම ගහගෙන අහන්නත් ලැජ්ජයි බන්. මූ මල් ජංගියක් වත් ඇඳන්ද දන්නෙ නෑ මෙහෙම කතා කරන්නෙ. දෙයක් කිව්ව නම් කිව්වා. මැරුවත් ඒ ස්ථාවරේ ඉන්න කොන්දක් නෑනේ.