හිට්ලර් කෙනෙක් හිටියනම් හොඳයි කියල හිතෙන්නෙ
මේ වගෙ අපතයො දැක්කම තමයි.
https://www.facebook.com/babeddo/videos/1824198411026799/

මේ යූටියුබ් එකේ වීව්ස් හොයන හිඟන්නා නේද?

ow u thamayi
gobba ponnayo
motivational speech denna munvath gannawane ape gonnu
monawa unath rate janadipathi gana ohoma kathakarana eka sampurna waradiyi
SL Diaries කරන හිඟන්න තමයි
මෝටිවේශනල් ස්පීච් එකක් සාමාන්‍යෙන් දෙන්නෙ යම් කිසි තැනකට ගිය කෙනෙක්. මේ මුක්කුද බන් මේ. වෙලාවකට තම්බියෙක් වගේ ඇඳගෙන කකුල රිදෙනවයි ගාගෙන පාර දිගේ මිනිස්සුන්ගෙන් සල්ලි ඉල්ල ඉල්ල යන උන්ද දැන් අපේ රටේ පොරවල් වෙලා තියෙන්නේ? මුන් මානසික ලෙඩ්ඩුනෙ.
තමන් අවුරුදු දෙකහමාරක් තිස්සෙ උග්ගන්නපු ළමයින්ට අවසාන වශයෙන් දෙන උපදෙසක් ආශිර්වාදයක් වෙනුවට මේ වගේ අපතයින්ව ගෙන්නලා බයිලා ගස්සවන ගුරුවරුන්ගෙත් මානසික මට්ටම ඕන කෙනෙකුට හිතා ගන්න පුළුවන්.
අපි ඉගෙන ගත්තු මිස්ලා සර්ලා නම් අන්තිමට කතාව කරේ ඇස්වලින් කඳු හංග හංග. එතකොටත් කිව්වෙ හොඳට විභාගේ පාස් වෙන්න පුතේ දුවේ කියලයි. අපිත් කකුල් දෙක අල්ලලා වැඳලා ගෙදර ආවා. රටට ගිය කලක්. මහින්ද හිටිය නම් මෙහෙම වෙන්නෙ නෑ තමයි.
තඩි විහිලුනෙ imf wb ab mb වල නය නැත්තං ලන්කාවෙ උන්ට ඇපත් නැ 
වෙනස මිනිස්සුන්ගෙ ගොන් කන් ප්‍රචාරය වෙන මාදය සාහා ඔනම දෙකින් සල්ලි හම්බ කරන සාහා කිසිම දැක්මක් නැති රටක මිනිස්සු ඔච්චරයි 

හරි එහෙම ඉගෙන ගෙන ලන්කාවෙ මොනවද වැඩි දියුනු වෙලා තියෙන්නෙ ,තඩි විහිලුනෙ imf wb ab mb වල නය නැත්තං ලන්කාවෙ උන්ට ඇපත් නැ
ඉස්සර කියලා මාහ වටින් දෙයක් ලන්කාවෙ වෙලා නැවෙනස මිනිස්සුන්ගෙ ගොන් කන් ප්‍රචාරය වෙන මාදය සාහා ඔනම දෙකින් සල්ලි හම්බ කරන සාහා කිසිම දැක්මක් නැති රටක මිනිස්සු ඔච්චරයි
![]()
මෝටිවේශනල් ස්පීච් එකක් සාමාන්‍යෙන් දෙන්නෙ යම් කිසි තැනකට ගිය කෙනෙක්. මේ මුක්කුද බන් මේ. වෙලාවකට තම්බියෙක් වගේ ඇඳගෙන කකුල රිදෙනවයි ගාගෙන පාර දිගේ මිනිස්සුන්ගෙන් සල්ලි ඉල්ල ඉල්ල යන උන්ද දැන් අපේ රටේ පොරවල් වෙලා තියෙන්නේ? මුන් මානසික ලෙඩ්ඩුනෙ.
තමන් අවුරුදු දෙකහමාරක් තිස්සෙ උග්ගන්නපු ළමයින්ට අවසාන වශයෙන් දෙන උපදෙසක් ආශිර්වාදයක් වෙනුවට මේ වගේ අපතයින්ව ගෙන්නලා බයිලා ගස්සවන ගුරුවරුන්ගෙත් මානසික මට්ටම ඕන කෙනෙකුට හිතා ගන්න පුළුවන්.
අපි ඉගෙන ගත්තු මිස්ලා සර්ලා නම් අන්තිමට කතාව කරේ ඇස්වලින් කඳු හංග හංග. එතකොටත් කිව්වෙ හොඳට විභාගේ පාස් වෙන්න පුතේ දුවේ කියලයි. අපිත් කකුල් දෙක අල්ලලා වැඳලා ගෙදර ආවා. රටට ගිය කලක්. මහින්ද හිටිය නම් මෙහෙම වෙන්නෙ නෑ තමයි.

Okata loweth kela wenawa. My3 okage puka palanaw sire.

මේ කොල්ලව මම හොඳට අඳුරනවා බන්........ පොර දවසක් මට කිව්වා, දේශපාලනයට එන්න ඕනේ, ආසයි කියල. මම හිතන්නේ මේ උගේ දේශපාලනේට එන්න හදන ගේමේ තවත් එකක්.![]()
Sirawata me wage igena gena nathi apathayo gennala motivational speech denna kiyana moda guruwaruth innawa kiwwahama![]()

මූ මයිත්‍රී ව ආදර්ශයට ගන්න කියල ලු ඒ කියල තියෙන්නෙ
https://www.facebook.com/AshenS.Senarathna/videos/10212084896573893/