අසීමිත_ලෙස_බොරු_කීම

sirimathputha

Banned
Sep 13, 2016
120
19
0
අසීමිත_ලෙස_බොරු_කීම

අත්දැකීමක්:

අසීමිත ලෙස බොරු කියන ගෑණියෙක් කසාද බැන්දහම තියෙන ආතල් එක දන්න අය තමන්ගෙ අත්දැකීම් මෙතන ලියන්න..

තමන්ගෙ පැත්තෙ නෑදෑයන්ගෙ ගෝත්‍රික ගති, උන්ගෙ වැරදි පෙනි පෙනී නිහඬව ඉන්න ගෑනියෙක් එක්ක ජීවත් වෙනවා කියන්නෙ හරියටම ප්‍රශ්ණයක් අහල උත්තර දෙන්න කලින් බෙල්ල මිරිකනවා වගේ සක්කිලි feeling එකක්.

මගේ උපදෙසනම්, සමාන සමාජ මට්ටම් තිබෙන දෙදෙනෙක් විවාහ උනොත් පමණයි සාර්ථක ජීවිතයක් ලැබෙන්නෙ.
 

රඹා

Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    බොරු කියන එකෙක්ට කරන්න බැරි වරදක් නෑ කියනවනේ
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    රඹා;20964670 said:
    බොරු කියන එකෙක්ට කරන්න බැරි වරදක් නෑ කියනවනේ

    :yes:ona weraddak krl kale ne kiynn puluwanne