මේ ජාතියෙ එකෙක් ඉන්දැද්දි මහින්දයව බස්සන්න ඕනෙ පූල් එකට![]()
මෝරු මළකුණු කන්නේ නෑ කියන්නේ ඇත්තද
එහෙම උනොත් වැඩක් නෑ
මේ ජාතියෙ එකෙක් ඉන්දැද්දි මහින්දයව බස්සන්න ඕනෙ පූල් එකට![]()
මයුරා යනු අැහිදන් කන ඒකානේ මූටම ගැලපෙනවා....
මේ මයුරා නම් සල්ලි ගිලින්නේ 
swimming pool එකට මේකා කරලා තියෙන අපරාදේ බලපල්ලකො
මේ වගේ මෝඩ තකතීරු නුගත් මන්දබුද්දිකයෙක් නේ අපේ රට අවුරුදු ගානක් පාලනය කලේ
මේකා මොන තරම් ගොන් වැඩ කරලා ඇද්ද පහුගිය අවුරුදු දහයට
ලංකාව මෙහෙමවත් තියෙනවා ලොකු දෙයක්



Oka vitharak newei oya nakath karayange passen yana hama hutthama modai.yako koti gaanak wiyadam karala hadapu gedara MR ta dunna ASP ta kisima awulak naha gedarata monawa karath
kohewath inna un ke gahanawa pool ekata wali purawala kiyala
sansaare sansaare !

yako koti gaanak wiyadam karala hadapu gedara MR ta dunna ASP ta kisima awulak naha gedarata monawa karath
kohewath inna un ke gahanawa pool ekata wali purawala kiyala
sansaare sansaare !

MR ගේ විකාර වලට හිනා උනාම උඹ මොකෝ රිද්දගෙන![]()

මොණර භවනත් මහින්ද මිලට ගනී!
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ඒ.එස්.පී. ලියනගේට අයත් කෝට්ටේ ප්‍රදේශයේ පිහිටි පීකොක් නමින් හැඳීන්වෙන මන්දිරය මිලයට ගෙන ඇති බව වාර්තා වේ.
ඒ.එස්.පී. ලියනගේ පසුගිය සතියේ පුවත්පත්වලට ප්‍රකාශකර තිබුනේ එය නොමිලේ මහින්ද රාජපක්ෂට ලබාදෙන බවය. එහෙත් ඔහුගේ ව්‍යාපාරික ක්ෂේත්‍රයට සම්බන්ධ පුද්ගලයින් අනාවරණය කර තිබෙන්නේ මේ වනවිට බරපතල ආර්ථික අර්බුදයකට මැදිව සිටින ලියනගේ එම මන්දිරය නොමිලේ ලබාදුන් බවට කරන ප්‍රකාශ පිළිගත නොහැකි බවය. රුපියල් ලක්ෂ 4 බැගින් මාසික කුළියකට ලබා දී තිබූ මන්ධිරය නොමිලයේ දීමට මේ වනවිට ලියනගේට කිසිම හැකියාවක් නැති බව වාර්තා වේ.
මේ අතර තවත් වාර්තා සඳහන් කරන්නේ ජ්‍යොතිෂඥයන්ගේ උපදෙස් පරිදි පීකොක් මන්ධිරයේ පිහිනුම් තටාකය මහින්ද රාජපක්ෂගේ කේන්ද්‍රයට සුදුසු ලෙස සකස්කරමින් පවතින බවය. එමෙන්ම වසර අටකට පසු මෙම මන්දිරය මහින්ද රාජපක්ෂ මහතාට අයත්වන පරිදි එකඟතාවයක් මත එය ලබා දී ඇති බව හෙළි වේ.
කොළඹ පිහිටි අලංකාර මන්දිර දෙකෙන් එකක් ලෙස පීකොක් මන්දිරය හඳුනාගෙන තිබේ. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති වීමෙන් පසු ජනාධිපති මන්දිරයට අමතරව අරලියගහ මන්දිරයද පරිහරණය කළ අතර රටේ විවිධ ප්‍රදේශවල අලුතින් ජනාධිපති මන්දිර ඉදිකරනු ලැබීය.
mata ridunu ekak naha bn... mage bank account eken salli yanne nane
mama kiwwe bn oke aithikaaraya wuna ASP Liyanage tath oka nikan denna awulak nathnam ai me api oka gena comment karanne kiyala
last weekend eke lankadeepa kiyawapan
ගේ ගැන නෙවෙයි නේ බං ප්‍රශ්නේ අපි දැන් එහෙම එකක් කිව්වද?
මහින්ද ඔච්චර ඇනගෙනත් තාමත් බහුබූත පස්සේ යන එක ගැන හිනා උනා එච්චරයි මොකක්ද ප්‍රශ්නේ?
ithin bn me thread eke mulama daala thiyenne geyak genane
mama kiwwe gedara aithikaarayata awulak nathnam a gedarata monawa karath,ai api meka gena comment karanne kiyalai
linda mage nam-mama linde nam kaatawath ai wedana wage case ekak meka
අපි ගේ ගැන කමෙන්ට් කරලා නෑ
මහින්දගේ බහුබූත විශ්වාස ගැනනේ කියල තියෙන්නේ?
( pool ekata muhudu wali purawana eka wage dewal etc. )
ithin bn bahubootha gena comment kare geta karapu wenaskam diha balala neh( pool ekata muhudu wali purawana eka wage dewal etc. )
gedara aithikaarayata awulak nathnam ai a gedarata kisima sambandayak nathi un kiyawanne kiyalai mama ahuwe![]()

අයියෝ බන් දැන් කවුරුවත් අපරාදේ ගෙදර කියල කිව්වද නෑනේ?
මහින්දගේ බහුබූත මත වලට හිනා උනා ඇයි එහෙම කරන්න බැරිද?
දැන් කව්රුහරි එකෙක් කෙන්දරෙන් අපලයි කියල ෆෙරාරියක් ගිනි තිබ්බ කියමු......අපි හිනා වෙන්නේ උගේ මෝඩකමට මිසක් කාර් එක අපේ නිසා නෙවෙයිනේ

