ඉලිප්සාකාර අධිවේගී මාර්ගයක්

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    සිරා කතාව..

    සේරටම කලින් මානව සම්පත දියුණු කරන්න ඕනෙ..
    ලොකු දියුණුවක් ලබන්න තරම් අපේ මානව සම්පත දියුණු නෑ..

    ලංකාවෙ වවන්න් පුලුවන් සේරම වගාකරල..
    (සීනි , සහල් , අල , කිරි , එලවලු)
    ආනයන අපනයන බැලන්ස්
    නිෂ්පාදන ආර්තිකයක් හිමීට හදන්න ඕනෙ..

    ඒ එක්කම අද්‍යාපන ක්‍රමය වෙනස් කරල 22න් වත් උපාදියක් ගන්න හැදුව නම්..
    අවුරුදු 15ක් වගේ යද්දි ඔලුව වෙනස් උන වැඩි ජන ප්‍රතිශතයක් හැදෙයි..

    එතකොට වෙන්න ඕනෙ ඒව ඉබේම වෙයි.. බලෙන් කරවන්න දෙයක් නෑ


    ewa monwa karath wadak na ape minisunge akalpa wala aula thiyenne wadiynma owa hadadi akul helanne ugath dun thamai samnaya minisunta wada wadiya danne nathi minisu ausala owa kadakapal karanne oya ugath budimath eun thamai eka nissa adiyapane kocara wadi unath minisunge aklpa wenas wenne nathuwa monawa karath wadak na


    ape paththe parak hadanna gehin wandi ganna anek minsu ausala usawi giye oya ugath budimath 2nek thamai denama upadi karayo anek normal minisuwath auwsala anthimata para hadena eka aurudu ganak kal giya un dena wadiyen gank wandi gaththe sulu pirisakata anek unta huln oya wage game gahnnema ugath budimath eun thamai.
     

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    මාත් සෑහෙන කාලෙක ඉදන් කල්පනා කරේ දඹුල්ල ආර්තික මද්‍යස්තානෙට රේල් පාරක් ගහන්න එකෙක්ටවත් හිතෙන්නෙ නැත්තෙ ඇයි කියල :confused::confused::confused::confused::confused::confused:


    When I was chat with railway station master, He said there was approved railway track to Dambulla. He said Chinese government allocate loans only for their well growth, not for our requirement. It seems no loan has been approved to implement the railway track