අසූචි ප්‍රහාරය

inspiron

Well-known member
  • May 27, 2014
    24,973
    17,606
    113
    Nowhere
    දිනය -2020/09/13
    ස්ථානය - දිවුලපිටිය,රෝහල පසුපස
    - කිසියම් අන්තවාදී පිරිසක් විසින් එල්ලකරන ලද ඉතා නින්දා සහගත අසූචි ප්‍රරහාරය


    119048507_1198726123834890_697285257011790646_o.jpg


    119141805_1198726150501554_6179117155686928177_n.jpg


    119066041_1198726180501551_8491186421081294453_n.jpg


    119030657_1198726203834882_3961802408924376924_o.jpg


    119238404_1198726240501545_6704695262112265276_n.jpg
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    හම්බයෝ දෙවනගල පන්සල මොනිටර් කරනවා වගේ, උන් ඉන්න පැතිත් full cctv cover එකක් දාල surveillance කරන්න වෙනවා.
    උන් කරන වැඩ වලින් උන්ටමයි පාඩු වෙන්නේ.
    israel වගේ තමයි කරන්න තියෙන්නේ. අපිට කෙලින්න අවොත් දහ ගුණයක් විඳවන්න වෙනවා.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    මේ අද වෙච්ච සිද්ධියක්
    බාස් කෙනෙක් ආව පොඩි වැඩකට
    පත්තර කොල ටිකක් ඉල්ලුව පත්තු කරල ස්ලෝන් බටයක් රත් කරගන්ඩ
    මුල් පිටුවක බුදු හාමුදුරුවන්ගෙ ලොකු පින්තූරයක් තිබුණ, මම ඒ පිටුව අයින් කරල අනිත් පිටු ටික ගත්ත වැඩේට
    මම කතෝලික වුණත් ක්‍රියා කෙරුවෙ එහෙමයි
     
    Last edited: