අසූදාහක පමණ තැපැල් ඡන්ද
මෙවර සියලුම දිස්ත්‍රික්කවල අසූදාහක පමණ තැපැල් ඡන්ද අයදුම්පත් ප්‍රතික්ෂේප වී ඇති අතර එයින් 12000කට ආසන්න ප්‍රමාණයක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ බව වාර්තා වේ. [FONT="]අනුරාධපුර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද 12000ක් පමණ ප්‍රතික්ෂේප වී ඇතත් පුදුම සහගත කරුණ වන්නේ එසේ ප්‍රතික්ෂේප වූ තැපැල් ඡන්දදායකයින්ට ඒ බව දැනුවත් නොකර තිබීමයි. ඔවුන්ට ඡන්දය ප්‍රතික්ෂේප වූ බව දැනගන්නට ලැබී ඇත්තේ අද දිනයේ තැපැල් ඡන්ද මධ්‍යස්ථානවලට ගිය පසුය. [/FONT]
[FONT="]අනතුරුව ඔවුන් මැතිවරණ කොමසාරිස් කාර්යාලයෙන් මේ පිළිබඳව විමසා ඇති අතර මැතිවරණ කොමසාරිස් කාර්යාලය පවසා ඇත්තේ මෙය හදිසි මැතිවරණයක් නිසා ප්‍රතික්ෂේප වූ බව දැනුම් දීමට නොහැකි වූ බවයි. එසේම සේවක ප්‍රමාණයේ හිගයද මෙයට බලපෑ බව මැතිවරණ කොමසාරිස් කාර්යලය ඔවුන්ට පවසා තිබේ.[/FONT]
[FONT="]එම තැපැල් ඡන්ද ප්‍රතික්ෂේප කිරීමට හේතුව කුමක්දැයි ඡන්ද දායකයින් ප්‍රශ්න කර ඇති අතර ඔවුන්ට ලැබී ඇති පිළිතුර වන්නේ ලබාදී ඇති විස්තර නිවැරදි නොවීම බවයි. ඡන්ද දායකයින් පවසන්නේ එම විස්තර මැතිවරණ කොමසාරිස් කාර්යාල වෙබ් අඩවියේ සඳහන් දත්ත මගින් උපුටාගත් ඒවා වීම නිසා මෙම පිළිතුර උභතෝකෝටික කරුණක් බවයි.
[/FONT]
[FONT="][/FONT]

මොකො බන් හිනා වෙන්නෙ