අසූදාහක පමණ තැපැල් ඡන්ද

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    පක්ශ කියන්නේ රජයේ ආයතන නෙම් නේ :P උබ වැඩ කරලා වරෙන් එකක් ඊට පස්සේ කතා කරමු උබට කියන ඒවා ඇහුනට චන්දේ දාන්න යන්නේ උබ එක්ක නෙමේ නේ

    :lol:
    රජයෙ සෙවකයාත් මෙ සමාජයම තම්යි නියොජනය කරන්නෙ අද මරාට පක්ශ එකා හෙට විරුද්ද වෙන්න පුලුවන් අද සිරාට පක්ශ එකා හෙට විරුද්ද වෙන්න පුලුවන් බන් රටෙම රජයෙ සෙවකයො චන්දෙ දෙන්නෙ කාටද කියාල හොයන්න යන්න පුලුවන් දෙයක් ද බන් ?
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,672
    5,515
    113
    Sorry to hurt anyone, but truth is මෛත්‍රී දිනනවා