අසේල ජයකොඩි මියයි

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    අසේල ජයකොඩි මියයි



    ජනප්‍රිය වේදිකා, ටෙලි හා සිනමා නලුවෙකු වූ අසේල ජයකොඩි මහතා රිය අනතුරකින් මියගියබව වාර්තා වෙනව..ඊයේ රාත්‍රියේ සිදු වූ මෙමෙ අනතුරින් එම මහතා එම ස්තානයේදීම මිය ගොස් තිබෙනවා...


     
    • Like
    Reactions: ~Archer~

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    kawda ban ey

    pic ekak nedda.nama ahala purudui...
    ගාමිනි එකෙත් ඉන්නව බන්... තව ගොඩක් ටෙලි වල ඉන්නව.. මතකයට එන්නෙ නෑ..
    අර ගාමිනි එකේ ඈගරිදෙනවට තෙල් ගාන්න සීන් එකේ ඉන්නෙ... බුලත් කේස් එකක් නිසා ගෑනිට බෑන බෑන යන්නෙ.. අන්න එයාතමාඇ
     

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,656
    1,940
    113
    Here and there
    පොඩි පොඩි චරිත රඟපෑවට මෑන්ස් දක්ෂ නළුවෙක්..... අපරාදේ....!!! :(:(:(
    R.I.P
     

    AselaAsanka

    Well-known member
  • Dec 28, 2009
    8,107
    1,381
    113
    **** ♞ (FBI) ☼ ****
    ගාමිනි එකෙත් ඉන්නව බන්... තව ගොඩක් ටෙලි වල ඉන්නව.. මතකයට එන්නෙ නෑ..
    අර ගාමිනි එකේ ඈගරිදෙනවට තෙල් ගාන්න සීන් එකේ ඉන්නෙ... බුලත් කේස් එකක් නිසා ගෑනිට බෑන බෑන යන්නෙ.. අන්න එයාතමාඇ

    :yes: :(


    asela.jpg
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    රිය අනතුරු වලින් මේ වගේ තේරුමක් නැතිව..
    ජිවිත නැති වෙන්න පටන් ගන්න එකේ..
    ඉදිරියේදි.. හයිවේ එකේදි වුනත්.. තවත් කොයි තරම් අසරණ ජිවිත බිලි ගනි ද කියලා හිතන්න බෑ.
    ඒත්.. ඒ වගේ වාතාවරණයක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරමු...