අසේල ජයකොඩි හදිසි අනතුරකින් මියයයි

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    අසේල ජයකොඩි හදිසි අනතුරකින් මියයයි

    අසේල ජයකොඩි හදිසි අනතුරකින් මියයයි


    gfr%20%28800%20x%20446%29.jpg

    asela5.jpg
    asela4.jpg





    Source :
    Code:
    gossiplanka


    My Deepest Sympathies to the Irreplaceable Mr. Asela Jayakody. May You Rest In Peace



    :(:(:(:(
     
    Last edited:

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    රිය අනතුරු වලින් මේ වගේ තේරුමක් නැතිව..
    ජිවිත නැති වෙන්න පටන් ගන්න එකේ..
    ඉදිරියේදි.. හයිවේ එකේදි වුනත්.. තවත් කොයි තරම් අසරණ ජිවිත බිලි ගනි ද කියලා හිතන්න බෑ.
    ඒත්.. ඒ වගේ වාතාවරණයක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරමු...
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    රිය අනතුරු වලින් මේ වගේ තේරුමක් නැතිව..
    ජිවිත නැති වෙන්න පටන් ගන්න එකේ..
    ඉදිරියේදි.. හයිවේ එකේදි වුනත්.. තවත් කොයි තරම් අසරණ ජිවිත බිලි ගනි ද කියලා හිතන්න බෑ.
    ඒත්.. ඒ වගේ වාතාවරණයක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරමු...

    එකනමි ඇත්ත.. එහෙම කිසිම දෙයක් නොවෙවා කියලා පතනවා.. නමුත් මෙ යන්න බැරි පාරවල් වලත් මෙහෙම මුන් යනවානමි.. හයිවෙ වල නියමිත් නිති පිළීපදින කියෙන් කි දෙනාද යන්න පුශ්නයක්.:sorry::sorry:
     

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    මමත් බොහොම කැමති නලුවෙක්. වෙන අයෙකුගේ නොසැලකිල්ල නිසා වටිනා කලාකරුවෙක් දේශයට අහිමි වුනා.

    ඔබට නිවන් සුව!