අසේල සම්පත් CID අත්අඩංගුවට

Ragna_SL

Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    සිරසෙ කිව්ව බන් දන්නව කියල බ්‍රෙකින් නිව්ස් එකෙම :-) :-)
    ow sirase kiuwa breaking news wlata anthimta policiyen ahuwm u kynne cid eken gatta kiyala witarai. mu me kiyana hethuwata mehema arn gye kiyala kynne ne.cid ekenwth thma mukuth kyl nene
     
    • Like
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,282
    21,200
    113
    ow sirase kiuwa breaking news wlata anthimta policiyen ahuwm u kynne cid eken gatta kiyala witarai. mu me kiyana hethuwata mehema arn gye kiyala kynne ne.cid ekenwth thma mukuth kyl nene

    මං හිතුවෙ ගෙනිච්ච කියල දන්නෑ කිව්ව කියල.

    කොහොම උනත් @erozan කියන විදියට නම් එහෙම ගෙනියන්න ඕනද බන් අසේල කිව්ව ගේ බලන්න ඕන්නම් ඌට නොටිස් එකක් දෙන්න තිබ්බා ඇවිත් කට උත්තරයක් දෙන්න කියල ඒකට ආවෙ නැත්තන් තමයිඇරෙස්ට් කරන්න ඕන. මං දන්න විදියට. කිව්ව ගමන් උස්සන් යන්නත්‍රස්තවාදී දෙයක් නෙමෙයිනෙ කියල තියෙන්නෙ. 🤔🤔🤔
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    මං හිතුවෙ ගෙනිච්ච කියල දන්නෑ කිව්ව කියල.

    කොහොම උනත් @erozan කියන විදියට නම් එහෙම ගෙනියන්න ඕනද බන් අසේල කිව්ව ගේ බලන්න ඕන්නම් ඌට නොටිස් එකක් දෙන්න තිබ්බා ඇවිත් කට උත්තරයක් දෙන්න කියල ඒකට ආවෙ නැත්තන් තමයිඇරෙස්ට් කරන්න ඕන. මං දන්න විදියට. කිව්ව ගමන් උස්සන් යන්නත්‍රස්තවාදී දෙයක් නෙමෙයිනෙ කියල තියෙන්නෙ. 🤔🤔🤔
    wedak ne bn kiyala.
    e podi ekage phone ekath ekk arn giyalu cid eken apu un. ara live apu ekaa kiuwe.
    hariyta ara udgoshane wele pabaya ussan gya wage.
    me rate nithiyak ne den.
    eka thma ayi ayi oppu wenne

    mta eth hitagnn beri ai mun mechchara moda kyla.
    minissu awissena wedamai eka digatma karnne.
    ea dumiyawa eliyata demma.
    ada meka.
    ita kalin kochchar dewalda
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,398
    166,780
    113
    එකමත් එක රටක
    ඇමතිතුමාට අයිති අතුපැලක් හරි කෝට්ටේ ප්‍රදේශයෙන් පෙන්නුවත් නිදහස් වෙන්ඩ පුලුවන්, :yes:
    ඇමතිතුමාගේ නමට නෙවෙයි ද අරන් තියෙන්නේ කේස් වැටෙන නිසා ??
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මං හිතුවෙ ගෙනිච්ච කියල දන්නෑ කිව්ව කියල.

    කොහොම උනත් @erozan කියන විදියට නම් එහෙම ගෙනියන්න ඕනද බන් අසේල කිව්ව ගේ බලන්න ඕන්නම් ඌට නොටිස් එකක් දෙන්න තිබ්බා ඇවිත් කට උත්තරයක් දෙන්න කියල ඒකට ආවෙ නැත්තන් තමයිඇරෙස්ට් කරන්න ඕන. මං දන්න විදියට. කිව්ව ගමන් උස්සන් යන්නත්‍රස්තවාදී දෙයක් නෙමෙයිනෙ කියල තියෙන්නෙ. 🤔🤔🤔
    මොක, අපරාදකාරයෙක්ට ලියුමක් එනවන්ඩ ඕන ගෙදරට අනේ ඇවිත් කට උත්තරයක් දෙන්ඩ කියල, මොන ලෝකෙද බන් ඕව වෙන්නෙ??? 🤭 🤭 🤭 🤭
     
    • Haha
    Reactions: pathaleiretta

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    මොක, අපරාදකාරයෙක්ට ලියුමක් එනවන්ඩ ඕන ගෙදරට අනේ ඇවිත් කට උත්තරයක් දෙන්ඩ කියල, මොන ලෝකෙද බන් ඕව වෙන්නෙ??? 🤭 🤭 🤭 🤭
    ethkota id pennan nethiwa uniform nethiwa awith ussan yann oni wahaneka dagena?
    ekada hari widiha?
    anika koheda kynne me aparadakarayek kiyala?
    koheda oppu karala tynne?
    adum sakapita kiyalada me arrest karala tynne?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ කියන්නෙ කෝට්ටෙ නෙවෙයිද තියෙන්නෙ?
    ඇමතිතුමාගේ නමට නෙවෙයි ද අරන් තියෙන්නේ කේස් වැටෙන නිසා ??
    බලන්න ඉතින් අර හම්පඩ නායකියගෙ ටොන් පචේ ඇත්ත කරන්ඩ දගලන දැගලීමක්,🤭🤭 කියපු එකා බලාගනී මාව කෝට් කරන්නෙ අහවල් දේටද %න්නයිනේ??:lol::lol:
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,282
    21,200
    113
    මොක, අපරාදකාරයෙක්ට ලියුමක් එනවන්ඩ ඕන ගෙදරට අනේ ඇවිත් කට උත්තරයක් දෙන්ඩ කියල, මොන ලෝකෙද බන් ඕව වෙන්නෙ??? 🤭 🤭 🤭 🤭

    ඌ අපරාධකාරයෙක් වෙන්නෙ කොහොමද බන්? 🤔🤔🤔
     
    • Like
    Reactions: dilann

    shenat

    Well-known member
  • May 13, 2007
    58,517
    86,794
    113
    ආශ්චර්යමත් රටක
    කරුපයිය සර්ට නම් කොළබ හතේ ගේ තෑගිවලට හම්බඋනේ. ඒතරම් වටින්නෙ නැති තෑග්ගක් නිසා දීපු එකාගෙ නමවත් මතක තියාගත්තෙ නෑලු.

    ලිස්ට් එකට ඒකත් එකතු කරපු එක හොඳයි. තරු ගහපු ඇමරිකන් පොන්නයට තාමත් කිසි දෙයක් හොයාගන්න බැරි උනා නේද. මම තමයි හොඳටම කරේ. උගෙ අම්මගෙ හු@##..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ethkota id pennan nethiwa uniform nethiwa awith ussan yann oni wahaneka dagena?
    ekada hari widiha?
    anika koheda kynne me aparadakarayek kiyala?
    koheda oppu karala tynne?
    adum sakapita kiyalada me arrest karala tynne?
    ඔය අර කෙල්ල දුකට කියපු එකනෙ ඔය උස්සන් දගලන්නෙ, 🤭🤭 ඔය කෑලි වලට කවුද බන් අයිඩි පෙන්න පෙන්න ඉන්නෙ.. :lol::lol: පැමිනිල්ලක් දාපුවම CICD එකට උබ කියන්නෙ උන් ලියුම් ලියන්ඩ ඕන කියලද ?? විහිලු සපයන්ඩ එපා බන් , උබ මේ ආයෙ ඉරා ගන්ඩ යන්නෙ..🤭🤭🤭

    ඌ අපරාධකාරයෙක් වෙන්නෙ කොහොමද බන්? 🤔🤔🤔
    ඔයාල හිතන්නෙ පොලීසියට ගිහින් දයාවති, ඇලිසින් පොල් ගෙඩිය හොරාකෑමට දාන පැමිනිල්ලයි,CID එකට දාන පැමිනිල්ලයි එකක් කියලද??🤭🤭
    ------ Post added on Jun 26, 2021 at 12:52 AM
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    ඔය අර කෙල්ල දුකට කියපු එකනෙ ඔය උස්සන් දගලන්නෙ, 🤭🤭 ඔය කෑලි වලට කවුද බන් අයිඩි පෙන්න පෙන්න ඉන්නෙ.. :lol::lol: පැමිනිල්ලක් දාපුවම CICD එකට උබ කියන්නෙ උන් ලියුම් ලියන්ඩ ඕන කියලද ?? විහිලු සපයන්ඩ එපා බන් , උබ මේ ආයෙ ඉරා ගන්ඩ යන්නෙ..🤭🤭🤭
    keli walata id pennanne???
    yako arrest kirimakadi process ekak tyenwa karann oni. ek nethuwa hithumanapeta allanawa nam ek weradi.
    warenthuwak nethuwa,adum uniform ekenwath nethuwa awith police id ekawath penn nethiwa kohomada manussyekw ussan ynne????
     
    දැන් අරූ අපරාධ කාරයෙක්ද නැද්ද?

    පහුගිය ටිකේ ඔය වගේ ප්‍රකාශ වලට සී අයි ඩී එකටමන්ත්‍රී වරුම කීයක් ගෙන්නුවද ඔහොම උස්සන් යනව නම් අපි දැන්නෙ නෑ මචන්. 😂😂😂😂
     
    • Like
    Reactions: Ragna_SL

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    keli walata id pennanne???
    yako arrest kirimakadi process ekak tyenwa karann oni. ek nethuwa hithumanapeta allanawa nam ek weradi.
    warenthuwak nethuwa,adum uniform ekenwath nethuwa awith police id ekawath penn nethiwa kohomada manussyekw ussan ynne????
    උබ එතන උන්නෙ නැනෙ, අර කෑල්ල කියන එකනෙ ඔය ලොකු කරන් දගලන්නෙ, උබ මේ ආයෙත් ඉරාගන්නෙ නැතුව ඉදපන් 🤭 🤭 🤭 හෙට ඇවිල්ල කෙල්ල බොරු කිව කියල අල්ලන් ගියොත් ඒකට එහෙම උබ අඩනව නෙමේ.:rofl::rofl: උබට ඕවට ශාක්කි තියෙනවද??? @GTRZ @tintin123 මෙන්න මු බයිල කියෝනව, CID එකට විරුද්දව
     
    • Dislike
    Reactions: SLBlackKnight

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් අරූ අපරාධ කාරයෙක්ද නැද්ද?

    පහුගිය ටිකේ ඔය වගේ ප්‍රකාශ වලට සී අයි ඩී එකටමන්ත්‍රී වරුම කීයක් ගෙන්නුවද ඔහොම උස්සන් යනව නම් අපි දැන්නෙ නෑ මචන්. 😂😂😂😂
    පාර්ලිමේන්තු මන්ත්‍රි කෙනෙක් සහ සාමන්ය මිනිහෙක් දෙවිදිහකට ආණ්ඩුකම විවස්තාවෙන්ම පිලිගන්නෙ, ඒක නිසා අනේ කරුනාකරල නොදන්නා බයිල කියවන්ඩ එපා,🤭🤭
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    උබ එතන උන්නෙ නැනෙ, අර කෑල්ල කියන එකනෙ ඔය ලොකු කරන් දගලන්නෙ, උබ මේ ආයෙත් ඉරාගන්නෙ නැතුව ඉදපන් 🤭 🤭 🤭 හෙට ඇවිල්ල කෙල්ල බොරු කිව කියල අල්ලන් ගියොත් ඒකට එහෙම උබ අඩනව නෙමේ.:rofl::rofl: උබට ඕවට ශාක්කි තියෙනවද??? @GTRZ @tintin123 මෙන්න මු බයිල කියෝනව
    ahana deta uttara dynko ochchara dagalan nethuwa :rolleyes:
    sakki ai ubata ahun nedd?
    e podi ekai gedra minissui kiuwa
    asin dutu sakshi..thwa monawada oni :rolleyes:

    anika ahana de dekke ne wge innepa..kohomada e mnussya aparadakaryek wenne kyhn..aparadakryek kynne mulikawama nithiyen waradak kra kyla oppu una pudglyek.den khd ehm ekk wela tynne me mnussy sambandawa?

    CID එකට විරුද්දව
    ko koheda? :rolleyes:
    ------ Post added on Jun 26, 2021 at 1:01 AM
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,282
    21,200
    113
    පාර්ලිමේන්තු මන්ත්‍රි කෙනෙක් සහ සාමන්ය මිනිහෙක් දෙවිදිහකට ආණ්ඩුකම විවස්තාවෙන්ම පිලිගන්නෙ, ඒක නිසා අනේ කරුනාකරල නොදන්නා බයිල කියවන්ඩ එපා,🤭🤭
    ඒ කියන්නෙ එක රටක් නීති ගොඩක් මිනිස්සුන්ගෙ හැටියට. එහෙම නේද මචං? 🤔🤔🤔
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    පාර්ලිමේන්තු මන්ත්‍රි කෙනෙක් සහ සාමන්ය මිනිහෙක් දෙවිදිහකට ආණ්ඩුකම විවස්තාවෙන්ම පිලිගන්නෙ, ඒක නිසා අනේ කරුනාකරල නොදන්නා බයිල කියවන්ඩ එපා,🤭🤭
    aaahhhhhhhhhhh..kalin kynnepai bn :rofl:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,398
    166,780
    113
    එකමත් එක රටක
    උබ එතන උන්නෙ නැනෙ, අර කෑල්ල කියන එකනෙ ඔය ලොකු කරන් දගලන්නෙ, උබ මේ ආයෙත් ඉරාගන්නෙ නැතුව ඉදපන් 🤭 🤭 🤭 හෙට ඇවිල්ල කෙල්ල බොරු කිව කියල අල්ලන් ගියොත් ඒකට එහෙම උබ අඩනව නෙමේ.:rofl::rofl: උබට ඕවට ශාක්කි තියෙනවද??? @GTRZ @tintin123 මෙන්න මු බයිල කියෝනව, CID එකට විරුද්දව
    උබ කියන විදියට CID නොවන ඕන එකෙක්ට නිදහස තියනවා "අපි CID" එකෙන් කියලා , මනුස්සයෙක්ව කිසිම හේතුවක් කියන්නේ නැතුව උස්සන් යන්න ?? කිසි නිල හදුනාගැනීමේ දෙයක් ඉදිරිපත් කරන්නේ නැතුව, අරන් යන එක සම්බ්නදව කිසි ලියවිල්ලක් නැතුව, ඕන එකෙක්ට "අපි CID" කියලා මනුස්සයෙක් ගෙදරකින් අරන් යන්න ඉඩ නිදහස තියනව ??