අහගත්තා නේද 🤣🤣🤣 මාලීමාවේ එවුන්ට වෙලා තියෙන දේ🙈

Max_r

Well-known member
  • May 10, 2007
    13,200
    1
    16,075
    113
    හලො උදාර?
    උබලා මොන මැන්පවර් එකෙද බන් වැඩ? ගෙවිම් හොදයිද?
     
    • Haha
    Reactions: elektro

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,645
    75,688
    113
    අපේ හසලක සර්..දිර්ඝායු වේවා සර්..රටට සේවය කරන්න අපේ සර්
    උන් කියන එක ඇත්තෙන් බන් ඉතින්, අද වෙනකන් කරපු හුත්තක් නෑ. කෙකර ගගා අනිත් උන්ට බැන බැන ඉන්නවා.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,629
    72,839
    113
    මාලඹේ
    සතියකට මොකක් හරි මාර්තුකාවක් හොයාගෙන එක ගැන කෑගහලා කාලේ කාල දාන එක මුන් කරන්නේ
     
    • Haha
    Reactions: KDH and deanXX

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,463
    8,613
    113
    Galaha
    මුන්ගෙ චැනල් එකේ මොලේ ඇති සිරා කතාවක් කීවමද කොහෙද! :lol:
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    Habai mu me kiyana kathawa aththa. Kisima wadak complete na. 159 hitiyata wadak karaganna baha.
     

    Matsola

    Well-known member
  • Mar 18, 2017
    753
    759
    93
    මේක නම් හරිම අසාමාන්‍යයි. තාම එකෙක්වත් slvlog ලට බැනලා නෑනේ. 🙄

    කෝ කෝ මේ ඩෝබිලා
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,583
    3,997
    113
    Lanka
    oka itin hema daama ohoma tamai bn. lankawe ewage ratawal wala moda minissunta owa terum karala wedak na. ita wada lesi hodama dea thamanta wedak karagena thaman goda yana eka tama. rata hadana giyoth wenne kela wela yana eka tamai.