අහගෙන තියෙන්නේ..😕

Ragna_SL

Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    1607604223767.png


    Original Post
     
    Last edited:
    • Haha
    Reactions: naleen rox

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,108
    67,417
    113
    Thai un kiyanne mu scammer kenek kiyala bn.net eke johnny fd kiyala gahuwama kiyanne mu scam kara kara rata ratawal walata yanawalu.
     

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    this is a country, where people haven't the sense. They just live like the homeless . No lifestyle.just eat drink sleep work and die. Samanthabadra thero is right this is a country full of Niganta Natha followers.
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    දකුණු ආසියාවේ රටවල් වලින් ලංකාවේ ඉන්ටනෙට් හොදටම හොදයි. ආසියාවේ රටවල් එක්ක බලද්දිත් සැහෙන ඉදිරියෙන් ඉන්නවා.
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    Nayata burana pissu ponnayek. Iphone, PS, Xbox, graphic cards lokema stock nathi wena welawe ape rate balaporoththu wenna puluwanda. Anika corona walata kalin US walatat wada hoda prices walata wikka horata phone gennana un.
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,130
    113
    දකුණු ආසියාවේ රටවල් වලින් ලංකාවේ ඉන්ටනෙට් හොදටම හොදයි. ආසියාවේ රටවල් එක්ක බලද්දිත් සැහෙන ඉදිරියෙන් ඉන්නවා.
    haha :lol: uba ratawal kiyakat gihin thiyenwad? na one na lankawe than kiyakat gihilla thienwad?
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    haha :lol: uba ratawal kiyakat gihin thiyenwad? na one na lankawe than kiyakat gihilla thienwad?
    ආසියාවේ ඉන්දියාව, නේපාලය, සිංගප්පූරුව, ජපානය, චීනය ඇතුළු ලෝකේ රටවල් 12 කට ගොස් ඇත.
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    දකුණු ආසියාවේ රටවල් වලින් ලංකාවේ ඉන්ටනෙට් හොදටම හොදයි. ආසියාවේ රටවල් එක්ක බලද්දිත් සැහෙන ඉදිරියෙන් ඉන්නවා.

    දකුණු ආසියාවේ කොහෙද බන් හරි හමන් රටක්
    ආසියාවේ රටවල් කියලා උබ කිව්වේ මොන වගේ රටවලද?
    ලෝකේ ලිමිටඩ් ඉන්ටනෙට් තියෙන්නේ ලංකාව වගේ දුපත්වාසි රටවල විතරයි
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,130
    113
    ආසියාවේ ඉන්දියාව, නේපාලය, සිංගප්පූරුව, ජපානය, චීනය ඇතුළු ලෝකේ රටවල් 12 කට ගොස් ඇත.
    India, Singapore , Japan, China oya okkogem lankawat wada hoda internet thiyenw
    Unlimited fiber internet connections thiyenw affordable prices valat
    Lankawe adu gana 3G coverage ekawath hariyat nathi pathi thiyenw
    ithin kohomad godak idiriyen venne?
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,162
    24,794
    113
    tracing Geo-location.. ... ...
    Kathawa aththa moka kiwath. Mehe puduma markup thamai thiyenne products walata. Kamathi kamathi ganan walata hamoma sell karanawa. Company ekata wada salli hoyanawa un resell karala. Internet hodata thibba eka dan puluwan tharam arala thiyenne eka eka ewata packages dila. Aduma gane apita oni widiyata use Karanna ba bill ekak gewala ganna connection ekak. Unta oni time eke unta oni sites walata yanna oni. Dan eka eka wada walata addon 100k withara ganna oni connection ekata. Kisima company ekakin harihaman package ekak denne na. Kalin thibba ewath ain karagena limit karagena karagena yanawa. Mun yanne reverse ekata.