◄◄ අම්මාගෙන් අහන ප්රශ්ණ ►►
•අම්මේ කෝ මගේ Shirt එක?
•අම්මේ රෑට කන්න මොනවද තියෙන්නේ?
•අම්මේ මට මේවා එක්ක කන්න බෑ
... •අම්මේ මට ක්ලාස් යන්න සල්ලි ඕනේ
•අම්මේ තේ එකක් හදලා දෙනවද?
•අම්මේ මට උණ වගේ
•අම්මේ මම යාලුවෙක්ගේ ගෙදර යනවා
•අම්මේ මට බඩගිනියි
◄◄තාත්තාගෙන් අහන ප්රශ්ණ ►►
•තාත්තේ... අම්මා කෝ?
•අම්මේ කෝ මගේ Shirt එක?
•අම්මේ රෑට කන්න මොනවද තියෙන්නේ?
•අම්මේ මට මේවා එක්ක කන්න බෑ
... •අම්මේ මට ක්ලාස් යන්න සල්ලි ඕනේ
•අම්මේ තේ එකක් හදලා දෙනවද?
•අම්මේ මට උණ වගේ
•අම්මේ මම යාලුවෙක්ගේ ගෙදර යනවා
•අම්මේ මට බඩගිනියි
◄◄තාත්තාගෙන් අහන ප්රශ්ණ ►►
•තාත්තේ... අම්මා කෝ?
Source:කජුවත්ත එක්සත් Cricket සමාජය
ඒක නම් ඈත්ත..... 
sirawata..
ඕවා තාත්තගෙන් ඇහුව නම්