අහන ප්‍රශ්ණ ....

choppe

Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113
    ◄◄ අම්මාගෙන් අහන ප්‍රශ්ණ ►►

    •අම්මේ කෝ මගේ Shirt එක?
    •අම්මේ රෑට කන්න මොනවද තියෙන්නේ?
    •අම්මේ මට මේවා එක්ක කන්න බෑ
    ... •අම්මේ මට ක්ලාස් යන්න සල්ලි ඕනේ
    •අම්මේ තේ එකක් හදලා දෙනවද?
    •අම්මේ මට උණ වගේ
    •අම්මේ මම යාලුවෙක්ගේ ගෙදර යනවා
    •අම්මේ මට බඩගිනියි

    ◄◄තාත්තාගෙන් අහන ප්‍රශ්ණ ►►

    •තාත්තේ... අම්මා කෝ?



















     

    Proxies

    Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    3.gif
    11.gif
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    ඔව් ඇත්ත.. :P ඕවා තාත්තගෙන් ඇහුව නම්

    •තාත්තෙ කෝ මගේ Shirt එක? අම්මගෙන් අහන්න
    •තාත්තෙ රෑට කන්න මොනවද තියෙන්නේ? අම්මගෙන් අහන්න
    •තාත්තෙ මට මේවා එක්ක කන්න බෑ. අම්මට කියන්න
    •තාත්තෙ මට ක්ලාස් යන්න සල්ලි ඕනේ. අම්මගෙන් ඉල්ල ගන්න
    •තාත්තෙ තේ එකක් හදලා දෙනවද? අම්මට කියන්
    •තාත්තෙ මට උණ වගේ. අම්මට කියන්න
    •තාත්තෙ මම යාලුවෙක්ගේ ගෙදර යනවා අම්මට කියන්න
    •තාත්තෙ මට බඩගිනියි. අම්මට කියන්න

    :rolleyes: :P:P:P
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113
    ඔව් ඇත්ත.. :P ඕවා තාත්තගෙන් ඇහුව නම්

    •තාත්තෙ කෝ මගේ Shirt එක? අම්මගෙන් අහන්න
    •තාත්තෙ රෑට කන්න මොනවද තියෙන්නේ? අම්මගෙන් අහන්න
    •තාත්තෙ මට මේවා එක්ක කන්න බෑ. අම්මට කියන්න
    •තාත්තෙ මට ක්ලාස් යන්න සල්ලි ඕනේ. අම්මගෙන් ඉල්ල ගන්න
    •තාත්තෙ තේ එකක් හදලා දෙනවද? අම්මට කියන්
    •තාත්තෙ මට උණ වගේ. අම්මට කියන්න
    •තාත්තෙ මම යාලුවෙක්ගේ ගෙදර යනවා අම්මට කියන්න
    •තාත්තෙ මට බඩගිනියි. අම්මට කියන්න

    :rolleyes: :P:P:P
    :rolleyes::rolleyes::rolleyes: