අහපු හොදම දේශපාලන කතාව
මෙතෙක් කල් අහපු හොදම දේශපාලන කතාව
(හැබැයි කියන විදිහටම campaign එක කරොත් හොදයි)
මෙතෙක් කල් අහපු හොදම දේශපාලන කතාව
(හැබැයි කියන විදිහටම campaign එක කරොත් හොදයි)
කතාවට ගෙදර තිබ්බ UNP ඡන්දත් ගෝටාට හැරවුනා බං![]()


- Rajitha Mangala
Ranil kariella lapa kumara
harison gonja akila my3 wage unge meloooma rahak nathi ratak gana nohitha nikan his katha
minissunta aprasanna wela tibune
itn rupawahini balapu kalayak matakane 
Exactly!he will do more than he speak. katen bathala hitawana minihek newei.



Online wada karana un ganath kiwwa...!

පට්ට එහෙම උනොත්. ඒත් ඉතිං කොහොමද බං ඒව හරියටම ට්රැක් කරන්නෙ? ෆ්රී ලාන්සර්ස්ලට වාහන පර්මිට් දෙනව කියල කිව්වොත් සේල් කාරයොත් අවුරුදු ගාණක ඉඳන් සල්ලි Withdraw කරයි සැලසුම් කරල. එහෙම ගෙනාවත් පාඩු නෑ නේහ්Mokadda kiwwe ? Api gena dollar walata wahanayak ganna permit ekakwath denawanam aniwa chande denawa Gota ta![]()


පට්ට එහෙම උනොත්. ඒත් ඉතිං කොහොමද බං ඒව හරියටම ට්රැක් කරන්නෙ? ෆ්රී ලාන්සර්ස්ලට වාහන පර්මිට් දෙනව කියල කිව්වොත් සේල් කාරයොත් අවුරුදු ගාණක ඉඳන් සල්ලි Withdraw කරයි සැලසුම් කරල. එහෙම ගෙනාවත් පාඩු නෑ නේහ්![]()

නෑ මචං මම කිව්වෙ මෙහෙමයි. ඒ වගේ පර්මිට් දෙනව කියල කන්ෆර්ම් උනොත් වාහන ගෙන්නන කෙනෙක්ට පුලුවන්නේ මොකක්හරි කරල NRFC Account එකක් ඇරගෙන ඕකට මාස්පතා සල්ලි එවාගන්න එයාගෙන Credit Card එකකින් පේ කරල. එහෙම ගෙන්නන්න ක්රම ඕන තරම් තියෙනව නේහ් බං? ඒ වගේ ගේම් එකක් ගහන්න බැරිද කාට හරි?
ඇයි බන් NRFC account එකකට අවුරුද්දකට එන සල්ලි ගාන බලල ඕනනම් පර්මිට් එකක් දෙන්න පුළුවන්නෙ.
එතකොට කාටවත් හොර පාරෙන් ලංකාවට සල්ලි එවන්න උවමනාවකුත් නෑ
අපේ ඩොලර් වලින් අනිත් කාලකණ්නියන්ට වාහන ගේන්න පුළුවන්, අපිට බෑ![]()
Mokadda kiwwe ? Api gena dollar walata wahanayak ganna permit ekakwath denawanam aniwa chande denawa Gota ta![]()
එහෙම දුන්නොත් නම් පට්ට බං.issara ehema dunna permit ahosi karre.chandrika or premadasa mathaka nha. rata indan salli ewana unta permit ekak dunna hamotama neme


