අහපු හොදම දේශපාලන කතාව

arrow445

Well-known member
  • Aug 14, 2018
    700
    755
    93
    අහපු හොදම දේශපාලන කතාව

    මෙතෙක් කල් අහපු හොදම දේශපාලන කතාව

    (හැබැයි කියන විදිහටම campaign එක කරොත් හොදයි)

    arrow445

    Well-known member
  • Aug 14, 2018
    700
    755
    93
    කතාවට ගෙදර තිබ්බ UNP ඡන්දත් ගෝටාට හැරවුනා බං :shocked:
     
    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    Yakooo 5 years balayen math una yahapalana gon talks :baffled:- Rajitha Mangala :cool: Ranil kariella lapa kumara :shocked: harison gonja akila my3 wage unge meloooma rahak nathi ratak gana nohitha nikan his katha :yes: minissunta aprasanna wela tibune :sorry: itn rupawahini balapu kalayak matakane :confused:
     
    arrow445

    Well-known member
  • Aug 14, 2018
    700
    755
    93
    මඩ ගසන්නන්ට බලය දීමෙන් මඩ පමනක් බලාපොරොත්තු වන්න...

    වැඩ කරන අයට බලය දීමෙන් වැඩ පමනක් බලාපොරොත්තු වන්න...
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    68458440_2401756066747261_8309174980747198464_n.png
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    මඩ ගසන්නන්ට බලය දීමෙන් මඩ පමනක් බලාපොරොත්තු වන්න...

    වැඩ කරන අයට බලය දීමෙන් වැඩ පමනක් බලාපොරොත්තු වන්න...
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Mokadda kiwwe ? Api gena dollar walata wahanayak ganna permit ekakwath denawanam aniwa chande denawa Gota ta :yes:
    පට්ට එහෙම උනොත්. ඒත් ඉතිං කොහොමද බං ඒව හරියටම ට්‍රැක් කරන්නෙ? ෆ්‍රී ලාන්සර්ස්ලට වාහන පර්මිට් දෙනව කියල කිව්වොත් සේල් කාරයොත් අවුරුදු ගාණක ඉඳන් සල්ලි Withdraw කරයි සැලසුම් කරල. එහෙම ගෙනාවත් පාඩු නෑ නේහ්:confused::confused:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,204
    18,823
    113
    අදාල නෑනේ
    පට්ට එහෙම උනොත්. ඒත් ඉතිං කොහොමද බං ඒව හරියටම ට්‍රැක් කරන්නෙ? ෆ්‍රී ලාන්සර්ස්ලට වාහන පර්මිට් දෙනව කියල කිව්වොත් සේල් කාරයොත් අවුරුදු ගාණක ඉඳන් සල්ලි Withdraw කරයි සැලසුම් කරල. එහෙම ගෙනාවත් පාඩු නෑ නේහ්:confused::confused:

    ඇයි බන් NRFC account එකකට අවුරුද්දකට එන සල්ලි ගාන බලල ඕනනම් පර්මිට් එකක් දෙන්න පුළුවන්නෙ.
    එතකොට කාටවත් හොර පාරෙන් ලංකාවට සල්ලි එවන්න උවමනාවකුත් නෑ
    අපේ ඩොලර් වලින් අනිත් කාලකණ්නියන්ට වාහන ගේන්න පුළුවන්, අපිට බෑ :rolleyes:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara

    ඇයි බන් NRFC account එකකට අවුරුද්දකට එන සල්ලි ගාන බලල ඕනනම් පර්මිට් එකක් දෙන්න පුළුවන්නෙ.
    එතකොට කාටවත් හොර පාරෙන් ලංකාවට සල්ලි එවන්න උවමනාවකුත් නෑ
    අපේ ඩොලර් වලින් අනිත් කාලකණ්නියන්ට වාහන ගේන්න පුළුවන්, අපිට බෑ :rolleyes:
    නෑ මචං මම කිව්වෙ මෙහෙමයි. ඒ වගේ පර්මිට් දෙනව කියල කන්ෆර්ම් උනොත් වාහන ගෙන්නන කෙනෙක්ට පුලුවන්නේ මොකක්හරි කරල NRFC Account එකක් ඇරගෙන ඕකට මාස්පතා සල්ලි එවාගන්න එයාගෙන Credit Card එකකින් පේ කරල. එහෙම ගෙන්නන්න ක්‍රම ඕන තරම් තියෙනව නේහ් බං? ඒ වගේ ගේම් එකක් ගහන්න බැරිද කාට හරි?
    ඒ නිසා මේ වැඩේ ප්‍රැක්ටිකල් වෙයිද බං?
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    Mokadda kiwwe ? Api gena dollar walata wahanayak ganna permit ekakwath denawanam aniwa chande denawa Gota ta :yes:

    issara ehema dunna permit ahosi karre.chandrika or premadasa mathaka nha. rata indan salli ewana unta permit ekak dunna hamotama neme
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    katawath mada gahala wadak naha
    sihina lokawala porondu dila wadakuth naha
    me polawe karanna puluwan de kiyanna one
    e kathawe wadagathkama ekai