~අහම්බෙන් ආ පීච් වසන්තය~

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
harima apuruy ayya......
apuru kalatmaka bawak gab wela tiyenawa amuta sundara bawak....
suba pathum ayya
Obata jaya !!

godaariyak sthuthi nangiyage kalekin dakinna labuna nangiyatama awenika wechcha hadayen liyana agana wicharayen mage nirmanaya agaya kalata..
 

Dj IcE_A

Member
Sep 12, 2009
1,593
48
0
36
ෆුල් fun තැනක
මේක කියවගෙන යද්දී මේ සිදුවීම් පෙල මගේ මනසේ ලස්සනට ඇදුනා...හරිම ලස්සන නිර්මාණයක් අයියේ...ඇත්තටම මේකේ අමුතු ගතියක් තියෙනවා..කථාව අපේ හිතේ ලස්සනට ඇදෙන හින්දා වෙන්න ඇති..මගේ සුභ පැතුම් අයියේ... :D