

oyaa wage nirmanaya lassanata agaya karanna nodanna namuth.....lassanai Ron ayye me nirmanayath.....
oyata subha patanawa
හරිම ආදරණියයි....
ආදරය ගැන අයියගෙන් දැකපු ලස්සනම නිර්මාණයක්...
අාදරනීය හදවතකට වසන්තය හැමදාම . ඒක තමයි සත්‍ය. ෙක්ඩෑරි වෙච්ච පීච් ගසක අප්‍රිකානු අහසෙ පලමු වැහිබින්දු වැටෙත්දි හිමින් දළුලමින් ලගඒන වසන්තෙ මල්පල දරන්න ලැහැස්ති වෙන සුන්දර පීච් ගසකට සමාන කල යුවතියක් හිත අැදුන. ලස්සන නිර්මානයක්. තවතවත් උසස් නිර්මාන කරනයට අාසිරි පැතුම් ! මෙ සොයුරියගෙන්.
Ayyage anith nirmaana ekka baladdikumak ho aduwak thiyenewa kiyala hithenewa
![]()
eth kaanthawa wisthara karala thiyene widiya lassanai![]()
කලාකරුවා කවදාවත් වයසට යන්නේ නෑ කියන කියමන ඇත්තයි කියලා දැන්නම් හිතෙනවා....



රූප රාමු මනැසේ මවන සුන්දර , ලස්සන නිර්මාණයක්
ඇත්තටම කිව්වොත් නෙතට සුව දසුනක් සිතට මද පවනක්
ආදරේ කොතනද වසන්තය එතන කිව්වලු .......... අපූරු නිර්මාණයක්