~අහම්බෙන් ආ පීච් වසන්තය~

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
~අහම්බෙන් ආ පීච් වසන්තය~

yodha.jpg
 

Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
කලාකරුවා කවදාවත් වයසට යන්නේ නෑ කියන කියමන ඇත්තයි කියලා දැන්නම් හිතෙනවා....

ඉතාම ලස්සනයි අයියේ...
 

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ඉපල් වූ වසන්තෙට දළු ලන්නට යදින නුඹ හද තනුව...

    විශිෂ්ට නිර්මාණයක් රොන් අයියේ... PS work එකත් ගොඩක් ලස්සනයි අයියේ....නිර්මාණයේ අරුතට තවත් එළියක්.....:)
    සුභ පැතුම් අයියට තව තවත් නිර්මාණ කරන්නට....!!!
     
    • Like
    Reactions: anjali

    chandi_mendis

    Member
    Jan 5, 2010
    407
    44
    0
    64
    Borlesgamuwa.
    අාදරනීය හදවතකට වසන්තය හැමදාම . ඒක තමයි සත්‍ය. ෙක්ඩෑරි වෙච්ච පීච් ගසක අප්‍රිකානු අහසෙ පලමු වැහිබින්දු වැටෙත්දි හිමින් දළුලමින් ලගඒන වසන්තෙ මල්පල දරන්න ලැහැස්ති වෙන සුන්දර පීච් ගසකට සමාන කල යුවතියක් හිත අැදුන. ලස්සන නිර්මානයක්. තවතවත් උසස් නිර්මාන කරනයට අාසිරි පැතුම් ! මෙ සොයුරියගෙන්.
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    කලාකරුවා කවදාවත් වයසට යන්නේ නෑ කියන කියමන ඇත්තයි කියලා දැන්නම් හිතෙනවා....

    ඉතාම ලස්සනයි අයියේ...



    ගොඩාරියක් ස්තුතියි මල්ලියා අදහස්වලට..සරල නිර්මාන කීපයකුත් අතරින් පතර කරන්න දරපු උත්සාහයක ප්‍රතිඵලයක් මේක....
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ඉපල් වූ වසන්තෙට දළු ලන්නට යදින නුඹ හද තනුව...

    විශිෂ්ට නිර්මාණයක් රොන් අයියේ... PS work එකත් ගොඩක් ලස්සනයි අයියේ....නිර්මාණයේ අරුතට තවත් එළියක්.....:)
    සුභ පැතුම් අයියට තව තවත් නිර්මාණ කරන්නට....!!!

    බොහොමත්ම ස්තුතියි නංගියා ඔයාගේ අදහස් ප්‍රකාශ කලාට...
     

    ireshasy

    Active member
  • Apr 21, 2007
    1,010
    24
    38
    සිදංගනාවි...ලස්සන වචනයක්...ලස්සනයි!!
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    රූප රාමු මනැසේ මවන සුන්දර , ලස්සන නිර්මාණයක්
    ඇත්තටම කිව්වොත් නෙතට සුව දසුනක් සිතට මද පවනක්
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    ආදරේ කොතනද වසන්තය එතන කිව්වලු .......... අපූරු නිර්මාණයක්