අහම්බෙන් හමුවූ කටහඬක්

Boralugoda01

Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    @kasun_kbp සහෝදරයා සජෙස්ට් කරපු දේදුන්නේ පාට පාටින් සින්දුව අහලා ඒ ගායකයාගේ සිංදු සෙට් එකම ඇහුවා එක දිගටම
    නියම වොයිස් එකක්
    මට වගේ මිස් උන කෙනෙක් ඉන්නවා නම් මෙන්න අහලම බලන්න

    Chamara Fernando

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    @kasun_kbp සහෝදරයා සජෙස්ට් කරපු දේදුන්නේ පාට පාටින් සින්දුව අහලා ඒ ගායකයාගේ සිංදු සෙට් එකම ඇහුවා එක දිගටම
    නියම වොයිස් එකක්
    මට වගේ මිස් උන කෙනෙක් ඉන්නවා නම් මෙන්න අහලම බලන්න
    orginal nirmana karuwan tamayi waddo.
    anunge nirmana wenas karala
    ewagin habu karana un penna ba.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,884
    113
    Fantasy
    orginal nirmana karuwan tamayi waddo.
    anunge nirmana wenas karala
    ewagin habu karana un penna ba.
    ඔකෙ දෙපැත්තක් තියෙනවා බන්.
    උන් ඔවා රීමෙක් කරලා උඩට ගත්තෙ නැත්තම් තරුණ පරම්පරාවේ සමහර අය ඇත්තටම ඔහොම සින්දුවක් තිබ්බද කියලවත් නොදැන ඉන්නත් තිබුනා
     
    Didy

    Well-known member
  • Dec 12, 2020
    434
    857
    93
    Kiriye innawada Amila Sandaruwan , Chinthaka Geethadewa wage kattiaya ge sindu walata aasa kattiya?
    mata nm podi gathiyak thiyenawa
    unge hariyata karapu eewa nm naa itin
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඔකෙ දෙපැත්තක් තියෙනවා බන්.
    උන් ඔවා රීමෙක් කරලා උඩට ගත්තෙ නැත්තම් තරුණ පරම්පරාවේ සමහර අය ඇත්තටම ඔහොම සින්දුවක් තිබ්බද කියලවත් නොදැන ඉන්නත් තිබුනා
    තරුණ අය සින්දුව ගැන දැනගන්නවා තමයි. හැබැයි මේ remake කරන්නේ නම් එහෙම පිරිසිදු බලාපොරොත්තුවකින් නෙවෙයි. තමන්ගේ සින්දුවක් ගහලා hit කරනවාට වඩා හිට් උනු පරණ එකක් ආයෙත් හිට් කරන්න ලේසියි.