අහඹු සිදුවීම්(a showerthought)
මචන්ලා..මේක ශවර්තෝට් එකක් කියලා හිතන්නකෝ. අපේ ගෙදර දෙපැත්තේ දෙන්නටම කැන්සර්.එතකොට මට කැන්සර් එකක් හැදීමේ අවදානම කොහොමද.මේවා අහඹු සිදුවීම් කියලා ගත්තොත් මට හිතෙන්නෙ අපේ ගෙවල් දෙපැත්තෙ දෙන්නට කැන්සර් නොහැදී මට කැන්සර් එක හැදෙනවට වඩා දෙපැත්තෙ දෙන්නටත් කැන්සර් එක හැදිලා මටත් කැන්සර් එකක් හැදීම ගොඩක් දුලබ සිදුවීමක් කියලා. තව උදාහරනයක් ගමු. හිතන්න ගෙවල් තුනක් පෝලිමට තියනවා එතකොට මේ ගවල් තුනේ ගැබිනි කාන්තාවෝ තුන් දෙනෙක් ඉන්නවා.නිවුන් දරුවන් ඉපදීම අහඹුවක් නෙ.එතකොට දෙපැත්තෙ ගෙවල් දෙකේ අයට නිවුන් දරුවන් හැදිලා මැද එක්කෙනාටත් නිවුන් දරුවන් ඉපදීම , දෙපැත්තෙ දෙන්නට තනි දරුවන් ඉපදිලා මැද එක්කෙනාට නිවුන් දරුවන් ඉපදීමට වඩා දුර්ලබයි නේද... ඉහත දෙකම අහඹු සිදුවීම් නෙවේ නම් අපි දාදු කැට තුනක් ගමු. මේ තුනම හොල්ලලා බිම දාන්න එතකොට දෙපැත්තෙ දාදු කැට දෙකට හය ඇවිල්ලාඅ මැද දාදු කැටයටත් හය ඒම දෙපැත්තෙ දාදු කැටවලට හය ඇවිල්ලා මැද එකට වෙන ඉලක්කමක් ඒමට වඩා දුර්ලභයිද...පේලියට හයේ ඒවම 3 ක්.. මම මේ කියන්නේ අහඹු සිදුවීම් ගැන විතරයි..ගණිතය ගැන දන්න එක්කෙනෙක්ගෙන් වැඩිදුර පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙමි. නැත්තම් මට ඕ ලෙවල් ප්‍රොබබිලිටි පාඩම අමතක වෙලාද?