අහලපහල මිනීමැරුමක් උනොත් නොකල යුතු දෑ ටික
අහල පහල මිනීමැරුමක් උනොත් කල/නොකල යුතු දෑ ටිකක්....
අහල පහල මිනීමැරුමක් උනොත් කල/නොකල යුතු දෑ ටිකක්....
- මිනීමරුවා සොයා ගන්නා තුරු කොණ්ඩය නොකැපීම
- කොණ්ඩය වර්ණගැන්වීමෙන් වැලකීම. (වර්ණ ගැන්වූ කොණ්ඩ නිසා දේව උදහසට ලක්විය හැක)
- මළගෙදරට අනිවාර්යෙන්ම සහභාගිවීම
- හදිසි කටයුත්තක් සඳහාවත් ගමෙන් පිට නොවීම
- තමා සන්තක ලැප්ටොප්, පෙන්, පෝටබල් ඇතුලේ වැල කිසිවක් තබා නොගැනීම
- වැල තිබේනම් තියෙන වැල සියල්ලම ඩිලීට් කිරීම
- මිය ගිය කෙනාගේ කිසිම ඡායාරූපයක් සන්තකයේ තබා නොගැනීම. මරණ දැන්වීමක්වත් ලඟ තබා නොගන්නේ නම් යහපති.
- මරණයට සම්බන්ධ කිසිම දෙයක් FB එකේ ශෙයා නොකිරීම. එය හෙලා දකිමින් වුව ශෙයාර් නොකල යුතුය.


