අහලපහල මිනීමැරුමක් උනොත් නොකල යුතු දෑ ටි&#3482

maxwell90

Active member
  • Jun 18, 2015
    205
    36
    28
    අහලපහල මිනීමැරුමක් උනොත් නොකල යුතු දෑ ටි&#3482

    අහල පහල මිනීමැරුමක් උනොත් කල/නොකල යුතු දෑ ටිකක්....

    • මිනීමරුවා සොයා ගන්නා තුරු කොණ්ඩය නොකැපීම
    • කොණ්ඩය වර්ණගැන්වීමෙන් වැලකීම. (වර්ණ ගැන්වූ කොණ්ඩ නිසා දේව උදහසට ලක්විය හැක)
    • මළගෙදරට අනිවාර්යෙන්ම සහභාගිවීම
    • හදිසි කටයුත්තක් සඳහාවත් ගමෙන් පිට නොවීම
    • තමා සන්තක ලැප්ටොප්, පෙන්, පෝටබල් ඇතුලේ වැල කිසිවක් තබා නොගැනීම
    • වැල තිබේනම් තියෙන වැල සියල්ලම ඩිලීට් කිරීම
    • මිය ගිය කෙනාගේ කිසිම ඡායාරූපයක් සන්තකයේ තබා නොගැනීම. මරණ දැන්වීමක්වත් ලඟ තබා නොගන්නේ නම් යහපති.
    • මරණයට සම්බන්ධ කිසිම දෙයක් FB එකේ ශෙයා නොකිරීම. එය හෙලා දකිමින් වුව ශෙයාර් නොකල යුතුය.
    ඉහත කරුණු පිළි නොපැදීමෙන් දේව සැකයට ලක්විය හැකි අතර ඊට දඬුවම් ලෙස පණ පිටින් අපාගතව කටු ඉඹුලේ නැගීම, පණ පිටින් ඇන ගැසීම, ධර්මචක්‍ර, නියපොතු ගැලවීම, හිස පහලට එල්ලීම, යමපල්ලන්ගේ දඬුමුගුරු ප්‍රහාර... යනාදී අපායේ දඬුවම් මිහිමතදීම ලැබිය හැක....
     
    maxwell90

    Active member
  • Jun 18, 2015
    205
    36
    28
    මේ අතර සේයා ඝාතන සිද්ධියේ පාසල් සිසුවා සහ එකදරු පියා මානව හිමිකම් කොමිසමට පැමිනිල්ලක් ඉදිරිපත් කරන ලද අතර ඔවුන් සාධාරණ සැකය මත අත්අඩංගුවට ගත් බව පොලෝසියේ උත්තමයන් කොමිසම හමුවේ ඉතා පැහැදිලිව කරුණු දක්වා ඇති බව මාධ්‍ය ඔස්සේ වාර්තාවිය.
    එම කරුණු අතර එක්දරු පියා මිනීමැරුමට පසුව කොණ්ඩ මෝස්තරය වෙනස් කිරීමත් මළගෙදරට නොපැමිණිමත් ,පාසල් සිසුවා දඩබ්බර සිසුවෙකු බව ගුරුතුමිය ප්‍රකාශ කිරීමත්, ලැප්ටොප් එකේ සේයාගේ රූපයක් (FB ශෙයාර් කරන ලද) සහ වැල තිබීමත් ඇතුලත් බව මාධ්‍ය ඔස්සේ වාර්තාවිය
     
    Last edited:

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මේ අතර සේයා ඝාතන සිද්ධියේ පාසල් සිසුවා සහ එකදරු පියා මානව හිමිකම් කොමිසමට පැමිනිල්ලක් ඉදිරිපත් කරන ලද අතර ඔවුන් සාධාරණ සැකය මත අත්අඩංගුවට ගත් බව පොලෝසියේ උත්තමයන් කොමිසම හමුවේ ඉතා පැහැදිලිව කරුණු දක්වා ඇති බව මාධ්‍ය ඔස්සේ වාර්තාවිය.
    එම කරුණු අතර එක්දරු පියා මිනීමැරුමට පසුව කොණ්ඩ මෝස්තරය වෙනස් කිරීමත් මළගෙදරට නොපැමිණිමත් ,පාසල් සිසුවා දඩබ්බර සිසුවෙකු බව ගුරුතුමිය ප්‍රකාශ කිරීමත්, ලැප්ටොප් එකේ සේයාගේ රූපයක් (FB ශෙයාර් කරන ලද) සහ වැල තිබීමත් ඇතුලත් බව මාධ්‍ය ඔස්සේ වාර්තාවිය
    oh.. my sweet world..
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    අන්න කොන්ද පණ තියෙන එකෙක් ඇවිල්ල තව.

    පරිස්සමින්..

    තව ටික වෙලාවකින් මේකේ ඉන්න සුපින්වත් ඇත්තෝ උඹව මිනීමරුවා කරාවි..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    4991cabce3ed7b947a8d65049fb84668.jpg
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඒක තමා මම කියන්නෙ කොහොම හරි බෝට්ටුවකිංවත් මේ අපායෙන් ගැලවිලා ඉරාකෙ සිරියාව වගේ රටකටවත් පැනගන්න ඕනෙ කියල :yes: :yes:
    isis එකට අහුවුනොත් බෙල්ල කපයි නැත්තං වෙඩි තියයි වැඩිම වුනොත් පැයක් විඳවල මැරෙයි ඒත් ලඞ්කාවෙ පොලිසියට අහුවුනොත් දවස් ගණං ගුටි කාල නොකරපු දෙයක් කෙරුව කියල පාපොච්චාරණය කල්ල නමත් විනාශයි :sorry: :sorry:
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory

    :yes: