අහලම බලන්න..... සත්තයි වෙනසක් තේරේවි...

keerthi.mac

Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ලස්සනයි!! :love:

    අනිවාර්යෙන් මචං. :)

    LASSANAI BAN...

    මේ වගේ වටින දේවල් එකපාරක් නෙමේ සියපාරක් repost කරත් කමක් නෑ සහෝ තෙරුවන් සරණයි!!රෙප්+

    අනිවාර්යෙන් මචං. :) :yes: :yes:

    wow...fattai...tnx...rep++

    :D :cool:
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113

    මේ තියෙන්නේ ඔයවගේ මම ගොඩක් අහන්න කැමති බෞද්ද ගීතයක් සහ සුත්‍රයක්. බොහොම ලස්සනට බෞද්ද සංස්කෘතිය රැකෙන විදිහට කියනව. නරසිහ ගාථා තේරුම දැනගෙන අහනකොට ගෞරවය පිරිච්ච ආඩම්බරයක් දැනෙනව.ධම්ම චක්ක සුත්‍රය නම් කෙටි අසම්පුර්ණ එකක්. එත් ඉන්දියානු අභාෂය අමුතු ලස්සනක් එකතු කරනව.
     
    • Like
    Reactions: labu gediya

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83

    මේ තියෙන්නේ ඔයවගේ මම ගොඩක් අහන්න කැමති බෞද්ද ගීතයක් සහ සුත්‍රයක්. බොහොම ලස්සනට බෞද්ද සංස්කෘතිය රැකෙන විදිහට කියනව. නරසිහ ගාථා තේරුම දැනගෙන අහනකොට ගෞරවය පිරිච්ච ආඩම්බරයක් දැනෙනව.ධම්ම චක්ක සුත්‍රය නම් කෙටි අසම්පුර්ණ එකක්. එත් ඉන්දියානු අභාෂය අමුතු ලස්සනක් එකතු කරනව.

    අනිවාර්යෙන් මචං. මේ දේවල් වෙනස් විදිහට අහනකොට අමුතු හැගීමක් දැනෙනවා.

    lassanai wagema wadagath...

    අනිවාර්යෙන් මචං. :)