අහලවත් නැති ධාතුන් ප්‍රදර්ශනය........

Podi Dagaya

Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    අහලවත් නැති ධාතුන් ප්‍රදර්ශනය........

    1lWe7Zb.png
     
    • Like
    Reactions: ruchira55

    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    හිරු TV , සිරස TV (අනික් channel ගැන හරියට නොදනී ) මුන්ට් කොහෙන්ද මේ විදිහට ධාතු ????:angry::angry::angry:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    අවසරයි හාමුදුරුවනේ... ඔබ වහන්සේලා ඉස්තාලය වහන්නේ අශ්වයා ගිහිල්ලා පැටියෙකු වැදුවට පස්සේ නේද...? ඔබ වහන්සේ කවදද සිරියහන් ගැබෙන් කඩිමුඩියේ නැගිට්ටේ... ඔබ වහන්සේට පුලූවන් නේද ඕවා වළක්වන්න.... ආහ්... අමතක වුණා.... ඔබවහන්සේට ඕවා අදාල නෑනේ..... වළදනවා සැතපෙනවා.... :(
     
    • Like
    Reactions: hasithayad

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,659
    13,391
    113
    දැන් ලංකාවේ ප්‍රදර්ශනය කරන ධාතු ඔක්කොම එකතු කරොත් බුදු හාමුදුරුවරු තුන්දෙනෙක් විතර හදන්න පුළුවන්
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113

    අවසරයි හාමුදුරුවනේ... ඔබ වහන්සේලා ඉස්තාලය වහන්නේ අශ්වයා ගිහිල්ලා පැටියෙකු වැදුවට පස්සේ නේද...? ඔබ වහන්සේ කවදද සිරියහන් ගැබෙන් කඩිමුඩියේ නැගිට්ටේ... ඔබ වහන්සේට පුලූවන් නේද ඕවා වළක්වන්න.... ආහ්... අමතක වුණා.... ඔබවහන්සේට ඕවා අදාල නෑනේ..... වළදනවා සැතපෙනවා.... :(
    loku unnasela ehema tahma,walandanawa stepenawa pirith nul bandinawa
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    දැන් ලංකාවේ ප්‍රදර්ශනය කරන ධාතු ඔක්කොම එකතු කරොත් බුදු හාමුදුරුවරු තුන්දෙනෙක් විතර හදන්න පුළුවන්

    buduhamuduruwo aliyek size wenna ona oya widihata.
    godak un wadinne boru evata. harak ata. indiyawe minis ata walata wada harak ata thinne polawe

    man nan wiswasa karanne nuwara maligawe dantha dathun witharai. anik eva boru.

    p.s
    Hiru dakoheda karana dathu marketing eke 40% e pansale lokkata. 60% hiru ta :baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    අවසරයි හාමුදුරුවනේ... ඔබ වහන්සේලා ඉස්තාලය වහන්නේ අශ්වයා ගිහිල්ලා පැටියෙකු වැදුවට පස්සේ නේද...? ඔබ වහන්සේ කවදද සිරියහන් ගැබෙන් කඩිමුඩියේ නැගිට්ටේ... ඔබ වහන්සේට පුලූවන් නේද ඕවා වළක්වන්න.... ආහ්... අමතක වුණා.... ඔබවහන්සේට ඕවා අදාල නෑනේ..... වළදනවා සැතපෙනවා.... :(

    වැඩක් බලාගනින් මිනිහො උබ කතෝලිකයනෙ මොකටදා ධාතූන් වහන්සේලා ගැන කියවන්නෙ... ඔය ඉතින් මරිය බඩ උන විදිහ අහගන්ඩ තමයි දගලන්නෙ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    buduhamuduruwo aliyek size wenna ona oya widihata.
    godak un wadinne boru evata. harak ata. indiyawe minis ata walata wada harak ata thinne polawe

    man nan wiswasa karanne nuwara maligawe dantha dathun witharai. anik eva boru.

    p.s
    Hiru dakoheda karana dathu marketing eke 40% e pansale lokkata. 60% hiru ta :baffled:

    හරක් ඇට කොස් අතු ගව මඩු ඉස්සරහ දනගහගෙන දගලන්නෙ කතෝලිකයොනෙ බන්..හරක් මඩුවෙ උපන් එකාගෙ අනුගාමිකයන්ගෙ කතා දැක්කම හිනා ගිහින් මැරෙනව යකෝ...ලොල්..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    හරක් ඇට කොස් අතු ගව මඩු ඉස්සරහ දනගහගෙන දගලන්නෙ කතෝලිකයොනෙ බන්..හරක් මඩුවෙ උපන් එකාගෙ අනුගාමිකයන්ගෙ කතා දැක්කම හිනා ගිහින් මැරෙනව යකෝ...ලොල්..

    dan rahathanwahanselage kiyala kiyana dathun harak ge da ballangeda kiyala kawda danne? owa minis ata kiyala kawru hari test karala baluwada?

    we talking about buddhism not other god religions
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    වැඩක් බලාගනින් මිනිහො උබ කතෝලිකයනෙ මොකටදා ධාතූන් වහන්සේලා ගැන කියවන්නෙ... ඔය ඉතින් මරිය බඩ උන විදිහ අහගන්ඩ තමයි දගලන්නෙ..

    මහින්දගේ ගූ ගොට්ටන් කෙයාර් නොකරමි...
    උඹ මේකේ ඇඩිමින්ද.. පුක නොදී පල පොන්ස්.... :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    dan rahathanwahanselage kiyala kiyana dathun harak ge da ballangeda kiyala kawda danne? owa minis ata kiyala kawru hari test karala baluwada?

    we talking about buddhism not other god religions

    උබට සැක නම් උබ වදින්නෙ නැතුව ඉදපන්...බලෙන් අපි වන්දින්ඩ කියුවද...අනික බන් හරක් මඩුවෙ හරක් එක්ක ඉපදුන යේසුට තාමත් ආමේන් ගාන්නෙ මීහරක්...ඒක ඉතින් තම තමන්ගෙ කැමැත්ත..අනුන්ගෙ විස්වාස වලට ගරහන්ඩ නම් එන්ඩ එපා බන්..උබල හිතාගෙන ඉන්නෙ යේසු දෙයියගෙ පුතා කියලද ලොල් තමයි දෙයියො මේ කුණු බඩු ගහනවද බන්
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    වැඩක් බලාගනින් මිනිහො උබ කතෝලිකයනෙ මොකටදා ධාතූන් වහන්සේලා ගැන කියවන්නෙ... ඔය ඉතින් මරිය බඩ උන විදිහ අහගන්ඩ තමයි දගලන්නෙ..

    Mariya bada une kohomada bn
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    අපේ සල්ලි පෙරතයෝ ටික අම්ම අප්පා හරි විකුණලා සල්ලි හොයන්න හදන්නේ ගොඩක් channel වල බලන්න දෙයක් ඇත්තෙම නැ නෙ news වත් වැඩක් නැ බන් අපේ අවුන්ගේ,අපේ ළමයින්ගේ ඔලු කන්න ඉන්න නියම පිසචයෝ ටික මුන්