අහවල් එක ලොකු කර ගන්න

nuwanchaminda

Well-known member
  • May 16, 2010
    2,614
    111
    63
    38
    Mount lavinia
    අහවල් එක ලොකු කර ගන්න

    ඔන්න මචන්ලා සිරිපාලායියට ක්‍රෙඩිට් කාඩ් එකක් හම්බවෙලා පොරට ඉතින් මෑජික් වගේලු.ඕක ඉතින් පාවිච්චි කරන්නේ කවද්ද කිය කියා හිටියට පොරට ඉතින් කිසිම අයිඩියා එකක් නෑ ලු..

    පොරට ඉතින් එක එකා කියනවලු ෆුඩ් සිටි පලයන් අරහෙ පලයන් බඩු ගනින් කාඩ් එකෙන් කියලා.ඒත් ඉතින් බුවා සෑටිස් නෑලු.ඔහොම ඉන්නකොට පොරක් කියනවා ඈහුනලු මම අර වෝච් එක ගෙනාවේ ඔන් ලයින් පේ කරලා ක්‍රෙඩිට් කාඩ් එකෙන් නියම පාර ඔන්න ඕක තමයි ක්‍රෙඩියක තියන වටිනාකම කියලා .

    මේක ඈහුන සිරිපාලයියා ෆෝම් වෙලා දෑන් ඉතින් ඔන් ලයින් පර්චස් එකකට රෙඩි වෙනවලු.

    පොර දෑන් ඉතින් ඉන්ටර්නෙට් එකේ බලනවලු මොකද්ද පර්චස් කරන්නේ කියලා.මෙහෙම ඉන්නකොට බුවාට සෙට් උනාලු අර අහවල් එක ලොකු කරන පොඩි කරන සයිට් එකක්.

    සිරිපාලයියටත් ඉතින් පොඩි කෑහිල්ලක් ආවලු තමන්ගේ අහවල් එක ලොකු කර ගන්න ඉතින් හා හා පුරා කියලා ගත්ත ක්‍රෙඩිට් කාඩ් එක යුස් කරන්නලු බුවා යන්නේ ගාන බෑලුවහම ලන්කාවේ සල්ලි වලින් රුපියල් පන්දාහක් විතර යනවලු වෑඩේට.ඒත් ඉතින් ආසාව වෑඩි කමට ඈස් දෙක පියාගෙන පේමන්ට් එක කරාලු.දෑන් ඉතින් ඔක්කොම වෑඩ ටික සෙට් කරගෙන බුවා බලගෙන ඉන්නවලු ඔර්ඩර් කරපු බාන්ඩේ පොරට එනකන්,ඩිලිවරි ඩේට් එක සති තුනක් කියලා තිබ්බ නිසා දෑන් ඉතින් බුවා ඈගිලි ගනන් කරනවලු සති තුන යනකන්.

    දෑන් ඉතින් සති තුන පහු වෙලා බුවාට ආවලු පිට රටින් පොඩි පාර්සලයක්.

    දෑන් සිරියට මල් හතයිලු බුවාගේ ෆස්ට් ඔර්ඩර් එක ලස්සනට අතටම ලෑබිලා තියන නිසා.දෑන් පොරට ඉවසුමක් නෑලු අර ඔර්ඩර් කරපු බාන්ඩේ බලනකන්.දෑන් දනි පනි ගාල පාර්සල් එක කෑඩුවලු.

    කිරිඅප්පට මෝටර් ගහන්න දෑන් එකේ තියෙන්න සිරියා ඔර්ඩර් කරපු දේ නෑවෙයිලු.නිකම්ම නිකන් කාචයක් ලු (magnification glass) .දෑන් සිරියට ඉහ මොල රත් උනාලු මේ ඈවිල්ල තියන මගුල මොක්ද මුන්ට වෑරදුනාවත්ද කියලා.

    පාර්සල් එකක් එක්කම තියනවලු පොඩි තුන්ඩු කෑල්ලක් මෙහෙම ලියලා "ඔබට අවශය
    වේලාවට මෙම කචාය ඔබේ අහවල් එකට තබා විශාල කර ගන්න" කියලා..