සුදු පාට...
සුදු පාට හිත් නැති ය
කිරි සුදට පැහැ ගත්ත...
කළු පාට...
කළු පාට හිත් නැති ය...
අමවකට රැය වැනි ම...
මොන පාට...
මොන පාට හිත් ඇති ද
මනුසතගෙ සැබැවින් ම...
අළු පාට...
අළු පාට හිත් මැද්දේ
තනි වෙච්ච මේ හිතට...
දැනුනේ ම...
දැනුනේ ද මගෙ හිත ද
අළු පාට බව නොවෙද...
අහසක් ය...
අහසක් ය හිත් මඬල
දැනුනා ම මඳහාස...
2308040935
MiND IS A SKY
2308090728
#spn
#mabheera
#madhahasa
#swabadahama
සුදු පාට හිත් නැති ය
කිරි සුදට පැහැ ගත්ත...
කළු පාට...
කළු පාට හිත් නැති ය...
අමවකට රැය වැනි ම...
මොන පාට...
මොන පාට හිත් ඇති ද
මනුසතගෙ සැබැවින් ම...
අළු පාට...
අළු පාට හිත් මැද්දේ
තනි වෙච්ච මේ හිතට...
දැනුනේ ම...
දැනුනේ ද මගෙ හිත ද
අළු පාට බව නොවෙද...
අහසක් ය...
අහසක් ය හිත් මඬල
දැනුනා ම මඳහාස...
2308040935
MiND IS A SKY
2308090728
#spn
#mabheera
#madhahasa
#swabadahama