අහසට පිඹිනා..... එරං කළේයා..... අහසට පිඹිනා එරං කළේයා පොළවට පිඹිනා භූමි කළේයා රන්මසු දහසක් වටින කළේයා නොබිඳිං ගොයියෝ මගේ කළේයා