අහසට පිඹිනා.. එරන් කළේයා..

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,169
    1
    61,514
    113
    Mother Earth
    පොළවට පිඹ්නා.. භූමි කළේයා..

    අඩේ භූමිතෙල් ගන්න තියෙන්නේ කොහෙද? දැන් ෂෙඩ් 3කට ගියා. බයික් එකේ චේන් එකේ වැලි බන්. ගරාජ් එකකට දීල භූමිතෙල් වලින් හෝද ගන්න ඕන. උබලෑ පැති වල තියෙනවද? එපා වෙනවා බන් වැස්සේ රස්තියාදු වෙනකොට.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,797
    12,978
    113
    ලංකාවේ.. ලංකාවේ
    පොළවට පිඹ්නා.. භූමි කළේයා..

    අඩේ භූමිතෙල් ගන්න තියෙන්නේ කොහෙද? දැන් ෂෙඩ් 3කට ගියා. බයික් එකේ චේන් එකේ වැලි බන්. ගරාජ් එකකට දීල භූමිතෙල් වලින් හෝද ගන්න ඕන. උබලෑ පැති වල තියෙනවද? එපා වෙනවා බන් වැස්සේ රස්තියාදු වෙනකොට.
    oya giye dura hatiyata petrol litarayak adalaa heduwaa nam ubata laabayi...
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    ආයේ භූම්තෙල් නෑ
    ඒ නිසා පොලොවට පිඹින්න එපා

    - CPSTL Kolonnawa internal sources
     
    • Like
    Reactions: RottenCOLT