අහස් කූරු

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    දැන් විසිල් එක්ක යන එකක් තියෙනවා 50යි බං...
    දැන් නෙමේ බන් ඕවා හෙණ පරණයි
    අන්න උඩදි පුපුරලා ගිණි බෝලයක් බිමට වැටෙන ස්ටොක් එකක් නම් ඇල්ලුවා බෞද්ධාලෝක පාරෙදි
    අන්න ඒවා නම් අළුත්
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    හෆොයි
    :(
    noyawa hitapanko ekasaree mal wedillak paththukarapan :D
    ගත්තෙ නෑ
    අඩුගානට කූර කොට ඒව තියෙනව
    විකුනන එකාම කීව ඒව උඩයන්නෙ නෑ කියල
    දැන් විසිල් එක්ක යන එකක් තියෙනවා 50යි බං...
    ඕක ඩෝන් ගෑව කියල මට හම්බෙන දෙයක් තියෙනවැයි, සමෝස කෑව ඒ සල්ලිවලින්
    දැන් නෙමේ බන් ඕවා හෙණ පරණයි
    අන්න උඩදි පුපුරලා ගිණි බෝලයක් බිමට වැටෙන ස්ටොක් එකක් නම් ඇල්ලුවා බෞද්ධාලෝක පාරෙදි
    අන්න ඒවා නම් අළුත්
    තහනම්ද බන් ඒව
    හෆෝයි..
    :(
    දඩබ්බරයා;21444686 said:
    mata oone ali saddeta pupurana ali wedi
    මාත් කැමති බන්, ඒව පත්තු කරලම නෑ මන්:yes:
    okak puke gahagena pattukarapan.
    අතල්ද එතකොට :yes:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    තහනම්ද බන් ඒව

    ඔව් මචන්, එහෙම ඒවා තහනම්
    හිතපන් ඕක ගේකට හරි වේලිච්ච ගහකට හරි වැටිලා ගිනි ගත්තා කියලා
    කෙලින්ම අනාථයි නෙ
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ඔව් මචන්, එහෙම ඒවා තහනම්
    හිතපන් ඕක ගේකට හරි වේලිච්ච ගහකට හරි වැටිලා ගිනි ගත්තා කියලා
    කෙලින්ම අනාථයි නෙ

    අපි ඉස්සර අර පන්දම ගැටගහල යවන බැලුන් හදල යැව්ව,
    වත්ත මුදුනට ගිහින් අතෑරියම කෙලින්ම අපෙ වහලෙ,
    :dull:
    එදා කෙක්කක් ලග තිබ්බෙ නැත්තන් අපි අද බස් හෝල්ට් එකක:baffled:
     
    • Like
    Reactions: ZoomLine

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    අපි ඉස්සර අර පන්දම ගැටගහල යවන බැලුන් හදල යැව්ව,
    වත්ත මුදුනට ගිහින් අතෑරියම කෙලින්ම අපෙ වහලෙ,
    :dull:
    එදා කෙක්කක් ලග තිබ්බෙ නැත්තන් අපි අද බස් හෝල්ට් එකක:baffled:
    දැන දැන අරම ඒවා හදන්නෙ හරක් බන්