Questions පුච්චන කෑල්ල තියෙන්නෙ උඩට

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,134
    4,132
    113
    විස්ට්ල් වදින අහස් කූරක් ගත්තා
    එකෙ පුච්චන කෑල්ල තියෙන්නෙ උඩටනෙ බන්
    මෙ හු*^^^^ යවන්නෙ කොහොමද

    W9XIar.jpg
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,461
    75,183
    113
    oka uda yana ekak nemei.. paththu karala anik paththa allan hitapan... nathnam uda dapan :yes:
    සමහර ඒවා අන්තිමට පොඩි පිපිරිල්ලක් එක්ක ඉවර වෙනවා,සමහර ඒවා නිකන් සූස් කියලා නවතිනවා.
     
    • Like
    Reactions: Inigo Montoya

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,134
    4,132
    113
    විහිලු නැතිව සිරාවටම කියපන්කො බන් මේක උඩ යන්නෙ නැද්ද
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,110
    12,376
    113
    🌎
    වැරදිලා අනිත් පැත්තට හයි වෙලා වෙන්න බැරිද
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,203
    13,925
    113
    35
    Spain
    වැරදිලා අනිත් පැත්තට හයි වෙලා වෙන්න බැරිද
    ඔව් උඩ යට මාරු වෙලා. ඉරටුව ගලවල සෙලෝ ටේප් එකකින් හරි පැත්තට හයි කරගන්න වෙන්නෙ
     
    • Like
    Reactions: AnuradhaRa

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    915
    492
    63
    Oka hariyatama test karaganna puluwan kramayak thiyenawa...

    Kelin paraka mada parata samantharawa thiyanna..
    Paththen awith paththu karanna..
    Wam pathata hari dakunu pathata hari yawi.. oyata haniyakuth na..😁
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,275
    6,886
    113
    ඕක මචන් ඔය අතේ තියාගෙන උඩ යවන ටයිප් එකේ ඒව
    ඕකෙ ඔය මහත අහස් කූර වගේ කෑල්ලෙන් අල්ලගෙන ඉරටුව පහලට තියෙන්න අල්ලලා උඩින් පත්තු කරලා එක සැරේම අනෙක් පැත්තෙ හැරෙවුවම උඩ යන්නෙ
    බය වෙන්න එපා ඕක හරි සේෆ්, උඩ යන්න හදනකොට අතට දැනෙනවා ඇදිලා යන ගතියක් එතකල් අත අරින්න එපා
     
    • Love
    Reactions: dilan_randika

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,134
    4,132
    113
    ඕක මචන් ඔය අතේ තියාගෙන උඩ යවන ටයිප් එකේ ඒව
    ඕකෙ ඔය මහත අහස් කූර වගේ කෑල්ලෙන් අල්ලගෙන ඉරටුව පහලට තියෙන්න අල්ලලා උඩින් පත්තු කරලා එක සැරේම අනෙක් පැත්තෙ හැරෙවුවම උඩ යන්නෙ
    බය වෙන්න එපා ඕක හරි සේෆ්, උඩ යන්න හදනකොට අතට දැනෙනවා ඇදිලා යන ගතියක් එතකල් අත අරින්න එපා
    Mona Karadayakda ban. No blas ne? Only whistle

    වැරදිලා අනිත් පැත්තට හයි වෙලා වෙන්න බැරිද
    packet pitin okkoma oya design
    ------ Post added on Jan 2, 2026 at 12:50 PM