කාලෙකින් මියුසික් එකක් කලා. කොම්පෝසින්ග් , ඇරේන්ජින්ග් ඔක්කොම මගේ. ප්‍රොෆෙශනල් නම් නෙවේ ඉතින්. පොඩි ට්‍රයි එකක් දුන්නා.මේකට වෝකල්ස් දානවා..ආයෙත් ඊට පස්සෙ දාන්නම්..මේක ගැන ඔයාලා මොකද කියන්නෙ කියලා දැන ගන්න ආසයි. (පින්තූරෙ මගේ නෙවේ)
GOOD![]()
Thanks .. appreciate a lotnot bad