අහසෙ බර අදින ලොකුම එක

nalinweer

Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    අහසෙ බර අදින ලොකුම එක

    ඕවිල් රයිට්, විල්බර් රයිට් සොහොයුරන් දෙදෙනා විසින් මුලපුරා කුළුඳුලේ නිෂ්පාදනය කරපු ගුවන් යානාව අද වනවිට බොහෝදුර ගමන් කර තිබෙනවා.
    අහසේම පමණක් නොවෙයි ගුවන් යානා ඉතිහාසයේ... එහෙමත් නැත්නම් එම තාක්ෂණයේ ඉහළටම.
    අද වනවිට තනිවම, දෙදෙනෙකුට, සිය ගණනකට ගමන් කළ හැකි ගුවන් යානා තිබෙනවා.
    නියමුවන් රහිත යානා පියාසර කරවන්නත් පුළුවන්.
    ඒ වගේමයි බඩු භාණ්ඩ ප්‍රවාහනය සඳහා යොදාගන්නා යානාත් තිබෙනවා.
    දන්නවද..... භාණ්ඩ ප්‍රවාහනය කරන විශාලතම ගුවන් යානය ගැන.


    1909_Wright_Clarke_Glider.jpg
    brothers.jpg


    1.jpg

    3.jpg

    2.jpg

    4.jpg
     

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    අහස් යාත්‍රා ඉතිහාසයේ භාණ්ඩ ප්‍රවාහනය කරන විශාලතම ගුවන් යානය ඇන්ටනොව් ඒ.එන්. 225 ම්‍රියා.(Antonov An - 225 Mriya)
    රුසියානු බසින් එය නම් කෙරෙන්නේ "සිහිනය" (dream) යනුවෙන්.
    යුක්රේනයේදී ආනුභාවය (Inspiration) යනුවෙනුත් NATO ව එය කොසැක් (Cossack) ලෙසත් හඳුන්වනවා.
    මෙය උපක්‍රමික මගී භාණ්ඩ ප්‍රවාහනය කෙරෙන ගුවන් යානයක් විදිහටත් සැළකෙනවා.
    එහි සැළසුම් කටයුතු සිදුකර ති‍බෙන්නේ ඇන්ටනෝව් සැළසුම් කාර්යාංශය මගින්. ඒ 1980 දී.
    එමෙන්ම එය බරින් වැඩිම ගුවන් යානය ලෙස හැඳින්වෙනවා.


    5.jpg
    6.jpg

    7.jpg

    US_Navy_040429-N-7949W-001_The_Deep_Submergence_Rescue_Vehicle_Mystic_(DSRV_1)_is_carefully_loaded_onto_a_Russian-built_An-124_Condor_(Antonov).jpg
     

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    මෙහි ප්‍රථම ගුවන් යානයේ නිර්මාණ කටයුතු අවසන් වුණේ 1988 දී.
    වානිජමය කටයුතු සඳහා යොදාගන්නා AN - 225 වෙලාවකට විශාල වැඩිද කියලත් හිතෙනවා.


    antonov-an-225-mriya-worlds-largest.jpg